ලංකාවේ සිංහල බෞද්ධ ජනගහනය 10%කින් වැඩි වෙලා.. එය විශාල ප‍්‍රතිශතයක්.. කිසිදු ජනකොටසත් එවන් වේගයකින් වැඩි වී නෑ..- හකීම්

June 24, 2019 at 10:28 pm | lanka C news
ලංකාවේ සිංහල බෞද්ධ ජනගහනය 10%කින් වැඩි වෙලා.. එය විශාල ප‍්‍රතිශතයක්.. කිසිදු ජනකොටසත් එවන් වේගයකින් වැඩි වී නෑ..- හකීම්

මුස්ලිම් ළමා ජනගහනය වේගයෙන් වැඩි වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

ඒ මහතා සඳහන් කරන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ගම්මන්පිල මහතා මෙම චෝදනාව එල්ල කළ බවයි.

1881 දී පැවති මෙරට පළමු ජන සංගණනයේදී සිටි සිංහල බෞද්ධ ජනතාව අද වනවිට 10%කින් ඉහළ ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එය සීඝ්‍ර වැඩිවීමක් බව ද කී හිටපු ඇමතිවරයා මෙරට කිසිදු ජන කොටසක් එවන් වර්ධනයක් ලබාගෙන ඇති බවද කියා සිටියේය.

1881 දී 60% වූ මෙරට සිංහල බෞද්ධ ජනගහනය 2012 ජන සංගණනය අනුව 71% වී ඇති බවද ඔහු සදහන් කලේය.

මහනුවරදී පැවති ජන හමුවක් අමතමින් මේ බව පැවසීය.

102 views

20 Comments to “ලංකාවේ සිංහල බෞද්ධ ජනගහනය 10%කින් වැඩි වෙලා.. එය විශාල ප‍්‍රතිශතයක්.. කිසිදු ජනකොටසත් එවන් වේගයකින් වැඩි වී නෑ..- හකීම්”

  1. මහත්තයෝ එකද දැවෙන ප්‍රශ්නේ නිකන් කොකා පෙන්නන්න ඩ හදන්නේ? says:

    මහත්තයෝ එකද දැවෙන ප්‍රශ්නේ නිකන් කොකා පෙන්නන්න ඩ හදන්නේ?ඉල්ලන් කන්නද මේ විදිහ කතා කියන්නේ?

  2. Gauss says:

    There were no Muslims in Sri Lanka 1000 yeas ago. Now look at their number.

    Lot of different nations came to Sri Lanka( including Viyaya) but they mixed with Native people. But Muslims did not so.

    There is increasing in Muslims It can be problematic to the future of Sri Lanka.

  3. Jagath Silva says:

    the problem in sri lanka is everybody knows everything.

    Statistics can be turned to yur way.

  4. Nana says:

    He has found a method to fool us. 1881 almost 150 years back. Compare 1960 or afterwards.

  5. gothaya says:

    Ado tho mokeda weda karanne

  6. sinha le says:

    ඉස්ලාම් ආගමේ කාෆිර් ලාට බොරු කියන්න පුලුවන්ලු

  7. Dayani says:

    Well, it’s not true.!!! Muslim population is increasing quickly, which is not only Sri Lanka, but around the whole world.!!
    Since our country has a large population, like in Myanmar, thru legislation, all citizens in this country should only have 3 children.!! If more than that, all have to pay extra as increasing population is going to be a big burden to our country, still developing and recovering slowly, because of the 30 year LTTE war and the recent extremist attacks.!!!

  8. Wasala says:

    This is a statement that could aggravate hate towards them and disturb the racial harmony. Arrest him!

Main News