ලංකාවේ සිංහල රාජ්‍යයක් හැදුවොත් ඒ සමගම දෙමල රාජ්‍යයකුත් බිහිවෙනවා..- TELLO දැඩිව අනතුරු අගවයි..

July 10, 2019 at 10:40 am | lanka C news
ලංකාවේ සිංහල රාජ්‍යයක් හැදුවොත් ඒ සමගම දෙමල රාජ්‍යයකුත් බිහිවෙනවා..- TELLO දැඩිව අනතුරු අගවයි..

ලංකාව තුළ සිංහල රාජ්‍යයක් ඇති කිරීමට උත්සාහ කළොත් ඒ හා සමානව දෙමළ රාජ්‍යයක් ද ඇතිවන බව දැනගත යුතු යැයි ‘ටෙලෝ’ සංවිධානය සඳහන් කරයි.

‘ටෙලෝ’ සංවිධානය හෙවත් ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ සිංහල බෞද්ධ අන්තවාදීන්ට මේ බව පෙන්වා දීමට කැමති බවයි.

සිංහල රාජ්‍යයක් ශ්‍රී ලංකාව තුළ යළිත් පිහිටවිය යුතුයැයි බොදුබල සේනා සංවිධානය විසින් මහනුවර දී පවසා ඇති බවත් ලංකාව තුළ සිංහල රාජ්‍යයක් බිහිවන්නේ නම් ඒ හා සමගාමීව දෙමළ රාජ්‍යයක් බිහි වන බව අවධාරණය කරන බව එම පක්ෂයේ මහලේකම් ශ්‍රී කාන්තා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

27,860 Viewers

31 Comments to “ලංකාවේ සිංහල රාජ්‍යයක් හැදුවොත් ඒ සමගම දෙමල රාජ්‍යයකුත් බිහිවෙනවා..- TELLO දැඩිව අනතුරු අගවයි..”

  1. are TELLO fuckes steel dreeming.bldey shame

    • john says:

      Sinhala Kingdom is a must for the peaceful existence of Sri Lankan Tamils and Muslims. Its more important to protect the composition of races in the island. The sinhala head count must remain 70% and grow. Not reduce. All laws must be in force for this. As long as these tamils and muslims keep their mouths open to Tamil Nadu and Saudi, there will be no peace for any of us. So its hightime they realise this. In the USA or even France, there are black people. They never boast they are Africans and ask for separate lands, their own language for everything, national anthem in African language etc. This is bullshit. If you came to Sinhalese land, whether 5 years ago or 500 years ago, this is Sinhalese land for the last 40,000 years. But the Sinhala leaders must change and be smart like it was 500 years ago. The present leadership is having the Slavic DNA from British so they tend to bend and cannot think on their own. There is no other land for the sinhalese. So you live here like a sinhalese and drop those bullshit. In fact its an honor to be a sinhalese.. has better and honored history than your foreign links.

      • JOY says:

        TELLO සක්කිලි ගිහින් දෙමළ රාජ්‍යයක් හදපියව් මලබාර් වල ..දුම්කොලවතුවල වැඩට ආපු වහල්ලුන්ට කොහෙද මේ රටේ දෙමල රාජ්‍යය ක් හදන්න උරුමයක් ..උබලට ජාතියක්වත් හරියට නැහැ …උබලා අපේ රටේ සුලුජාතින් බව මතක තියා ගනිල්ලා
        මේක සිංහල බෞද්ධයන්ගේ මාතෘ භුමිය

    • Boy says:

      කලු සුද්දන්ගේ ඉංග්‍රීසි රාජ්‍ය සිංහල දෙමළ දෙගොල්ලන්ගේම ඉලක්කයයි..

      • SALMAL says:

        There’s nothing more dangerous than a Tamil eelam idiots .
        TELLO IDIOTS GO TO HELL…. This is Sinhalese Motherland there are NO tamil Nation in this Country ONLY Sinhalese Nation in this Country DON’T DAY DREAM TAMIL RACIST EELAM IDIOTS

    • Saman says:

      කොහෙන්ද බන් ඉන්ග්‍රීසි ඉගෙනගත්තෙ?

  2. Nihal says:

    please don’t do this Mr. Shree Kantha..

  3. අංකූරා says:

    සිංහලයන් කොටසක් සිංහල රාජ්‍යයක් ගැන කතා කරන්නේ ඔහෙලා දෙමළ රාජ්‍යයකට වලිකන හින්දයි !!. නමුත් රට පුරාම සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු ඉන්නැද්දි සිංහල රාජ්‍යයක් හදන්නේ කොහොමද කියලා තමුසෙම කියනවකෝ?. බොරුවට ජාතිවාදය අවුස්සන්නේ නැතිව !!.

  4. රජින්ද says:

    ඕවා බයිලා..! සිංහල රාජ්‍යක් බිහිවුනොත් පමණයි අපට පැවැත්මක් ඇත්තේ. ඔයිට වඩා පොර ටෝක් දීපු ප්‍රභාකරන් අද පස් වෙලා ඉවරයි. ඒ නිසා මුන්ගේ තර්ජන-ගර්ජන වලට බිය නොවිය යුතුයි. මේ රටේ තියෙන පන්සල් 7000කින් දායක-දායිකා, උපාසක-උපාසිකා 1000 ගානේ ඒ සිංහල බෞද්ධ නායකයාට ජන්දේ දුන්නානම් අති බහුතරයකින් ඔහු දිනනවා.! හොඳම ලඟම උදාහරණය ඉන්දියාවයි. ලෝකේ දෙවෙනියට වැඩිම මුස්ලිම් ජනකොට්ඨාශයක් ඉන්න ඉන්දියාව නරේන්ද්‍ර මෝදිව අගමැති කරවන්නේ 2/3කටටත් වඩා බහුතරයකින්. එතකොට දැන් මොකද කියන්නේ ලංකාවේ ඒ දේ කරන්න බැරිද. නැහැ.. පුළුවන් ඒ දේ අපි කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී නායකයෙකුට මේ රට කොන්දේසි විරහිතව බාර දෙනවා. එතකන් සුළුතරයකගේ පොර ටෝක් ඉවසගෙන ඉමු.!

    • රන්බණ්ඩා says:

      හදවතින්ම එකඟයි බොලං.

    • රටට හිතැති says:

      උබ බලන් හිටපන් පන්සලකින් දාහ ගානෙ හම්බෙනකම්. ගෝටාව පරද්දන්න නානසාරගෙ ගැට වලට මිනිස්සු අහුවෙන්නෙ නෑ.

      • Vesamuni says:

        a chanda waetenne gotata thamai. siv helama – mulu ratama – ekkala haeki nayakaya gota – hamuduruwaru illanne ohuma thama.

    • රටට හිතැති says:

      ”කැපුවත් සිංහල බෞද්ධ ”
      එයයි අපේ පාඨය.

  5. කසුන් says:

    ඔක තමා මේ සිංහල ජාතිවාදි යක්කුන්ට ඔනා
    මොකද උන්ගේ පැවැත්මට
    දෙමල මිනිස්සු සිංහල එක්ක එකට ඉන්න කැමති ඔවුන් අපේ නිදහස් උත්සවය එනවා දෙමලෙන් අප ශ්‍රි ලංකා මතා කියනවා.
    අපි සිංහල පමනක් ආණ්ඩුවක් හඩනවා නම් උන් ඊලම් මතා කියයි කවදා හරි

    • රන්බණ්ඩා says:

      තොපි වගේ ගෙරියො තමයි එදා එළාර පස්සෙත් ඉන්න ඇත්තෙ බොල.
      දුටුගැමුණු රජතුමාත් තොපි හිතන විදියට එදා හිතුවනං, අද මේ රටේන් සිංහලයා හඳිගෑවිලා ගිහිල්ලා බොල.

  6. අපි හෙළයෝ says:

    ප්‍රභාකරන්ට සිදුවු ඉරණම අමතක වු අය
    කියන කතාවකි

  7. Preethi COORAY says:

    Ethakota TELLO kiyanne the jaathiwadi namakin thiyena pakshayak ne…? Serama ewunge paksha jaathiwadi nam .? Api patan gaththoth sinhala Mulata daala ekaa jaathiwadi yako meka maara keliyak ne …? Eka paththakin hambayo anik paththen para demellu…!!! Me ponna deshapaluwoth untama thamayi bedanne…!!! Me ko he wath yana para demala sakkiliyek ke gahuwata Api baya wenna honda naha…!!! Hahahahaha munta wada ke gahapu ltte ekata dunne Anika me wal gas podi kalema kapala daanna onee…??? Oya wage kathawak ape sinhala ekek kiwwa nam dan hire…!! Dakkane ara maha son balakaye kolla …? Para demellu…?

  8. Kakiyana Lea says:

    Bihi wei nemei oyagolla bihikaraganna puluwan taram uthsaha gattane.Anthimatama Nandikadal Kalapuwe pas kaagena eeka iwarakaragatta mataka nedda. Kaiwaru nam gahanawa.habai Dravidayanta gahuwa kiyakiya tawamath ada adaa lokewatee yanawa.Lajjai lokka.

  9. Vishwa says:

    දැනටමත් තියෙන්නේ සිංහල රටක් තමයි යකෝ, මෙයාලා යුද්ධයේ රහ නොදැන ?

  10. රන්බණ්ඩා says:

    පර සුද්දෝ තමිල්නාඩුවෙන් තේ දළු කඩන්න ගෙනාපු දෙමළුයි, මුහුදෙ නන්නත්තාර වෙලා හුළඟට ගහගෙන ඇවිත් මේ පොළොවට ගොඩබැස්ස හම්බයො දෙතුන් දෙනෙකුයි හින්දා, පැහැදිලි ජනමූලයක් තියෙන මේ රටේ මුල් උරුමක්කාර හෙළයන්ට අද වෙලා තියෙන හෙණේ බලපල්ලා.
    පර දේසක්කාර හැත්ත මේ රටට ගොඩබැස්ස දවසෙ ඉඳලා මේ රටේ බෞද්ධ ජීවනාලිය සම්පූර්ණයෙන්ම විනාශ වුණා බොලව්.
    අනුන්ගෙ නීතියට හිරකොරගෙන, පක්ෂ හින්දා දෙකට කැඩිච්ච සිංහල ගොන්වාහෙලා රොත්ත මඩව මඩවා අපේ රටේ ඉතුරු ටිකත් මේ දේශපාලන අමනයින් කාබාසිනියා කොරලා ඉවරයි දැන්.
    හෙළයිනි, උඹලා දැන්වත් තේරුම් ගනිල්ලා.
    පෙර අතීතයේ පැවතිච්ච සිංහල බෞද්ධ ජීවන රටාවට අපට ආපහු හැරෙන්නට නොහැකි වන්නේ නම්, තොපේ අපේ මළගම තව වැඩි ඈතක නොවන බව හොඳින් මතක තියා ගනිල්ලා.

  11. Saradiel says:

    සිංහලයාට ශ්‍රී ලංකා දීපය හැර වෙන රටක් ඇත්ද ?

    මේ සිංහල අපගේ රටයි – අප ඉපදෙන මැරෙන රටයි ..

  12. Boo says:

    හරි ඉතින් උන් කියලා නැහැනේ දෙමල රාජ්‍යය හදන්නේ ලංකාවේ කියලා. උන් ඔය කියන්නේ ඒක හදන්නේ තමිල්නාඩුවේ කියල වෙන්ට ඇති.

    සිංහල රාජ්‍යය හදනවට බය උන් කටුනායකින් පිටවෙලා ඕන මගුලක පලයල්ලා.

  13. Love nature says:

    1815 දී ලංකාවේ පාලන බලය හිමිකරගත් ඉංග්‍රීසීහු වෙල්ලාල දෙමළ ජනතාවට සෙසු ජන කොටස්වලට වඩා ප්‍රමුඛතාවක් ලබා දුන්හ. 1833 පළමු ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන විට රටේ ඉතිහාසය ගැන හෝ ජනකොටස්වල සංයුතිය ගැන කිසිදු තැකීමක් නොකළ ඉංග්‍රීසීහු සිංහල, දෙමළ, බර්ගර් ජනයා වෙනුවෙන් එක නියෝජිතයකු බැගින් පත් කළේය. එවකට වසර දෙදහසකට වඩා ඉතිහාසයක් පැවති රටේ ජාතිය, භාෂාව,සංස්කෘතිය නිර්මාණය කළ මුළු ජනගහනයෙන් 75% නියෝජනය කළ සිංහලයන්ට මෙන්ම එවකට වසර 200 ක ඉතිහාසයක්වත් නොපැවති මුළු ජනගහනයෙන් 10% වත් නොවූ දෙමළ ජනතාව ව්‍යවස්ථාදායක සභාව තුළ සම නියෝජනයක් ලබා දීම කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයකට අනුකූල නොවේ.

    බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ආශීර්වාදය ලැබූ දෙමළ වෙල්ලාල නායකයන්ට අවශ්‍ය වූයේ මුළු රටේම නායකයන් වීමටයි. කෙසේ නමුත් 1931 වසරේදී සර්වජන ජන්ද බලය හඳුන්වා දීමත් සමග මුළු රටේම නායකයන් වීමට නොහැකි බව වෙල්ලාල නායකයෝ අවබෝධ කර ගත්හ. මේ නිසා අඩුම තරමේ දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පාලකයන් බවට පත් වීමට ඔවුන්ට අවශ්‍ය වූහ. බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය මෙයයි. එනම් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය සිදු වූයේ දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව තුළ කිසිදු අසාධාරණයක් සිදු වීම නොව දෙමළ වෙල්ලාල ජනතාවට මුළු රටේම නායකයන් වීමට නොහැකි වීම හේතුවෙනි. 2009 වසරේදී මුළුමහත් දෙමළ ජාතිවාදී ව්‍යාපාරයම නන්දිකඩාල්හිදී යුදමය වශයෙන් පරාජය කිරීම ඒ සඳහා ලබා දුන් දේශපාලන විසදුම ද වේ.

    • Xman says:

      Read History man, do not wright bullshit. Only English ruled Ceylon as country. no Sinhala king ever be able to ruled whole island as one, always north ruled by Tamil independently friendly with Sinhala king

  14. sinha le says:

    වහාම රටේ නම “සිංහළේ” ලෙස නැවත ස්ථාපනය කල යුතුය

  15. Roshan says:

    Endenawa oy ….thogelage Baba talks walata. Ghanasarawa yawanna uththara denna. Rata kana heththalata thama danne nehe eththa sebe srilankikayo kawda kiyala. Desapapana kapatinge jaathiwaaadayata ahuwechcha gembo thama numbala

  16. sinha le says:

    දෙමළ ඉතිහාසය

    යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහුයාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර්වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වයතුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින්වර මලබාරයෙන් සංක්රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයාවන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසටහැඳින්විය හැකිය.

  17. ගරසරප says:

    දෙමල රාජ්‍යයක් ද? දෙමල වෙල්ලාල රජ්‍යක්ද? ඔය රාජ්‍ය උන තියෙන්නේ හැට පිරුණ ඉංග්‍රීසි කාලෙ තමන්ට තිබුන වරප්‍රසාද ගැන මතක තියන නාකි උන්නාන්සෙලාට විතරයි.

  18. Dayani says:

    In your dreams you will see something like that.!!! This country belongs to Sinhalese and Tamils were brought down to grow Tobacco and to do menials jobs for them, by British.!!!
    Don’t talk nonsence.!!! PARABHAKARAN tried it failed and died in Nandikadal with his brutal murderers.!!!
    The same will happen any minority trying to have their way thru various bogus propaganda as we Sinhalese will never allow that to happen.!!!

  19. Ravana Parapura says:

    දෙමළ රාජ්‍යය එනකන් දුටුගැමුණු පරපුර බලා ගෙන ඉන්නේ ප්‍රවේසම් වෙයල්ලා

  20. MD says:

    SRIKAN OYATATH HITENA DEWAL.TIYENA NIDAHASATH NATI KARAGANNA HADANAWA.MAMA MEETA ISSELATH KIYALA ATI.PODDAK ME COMMENT BALALA OLUWA HADA GANNA MINIHO

Main News