කොරෝනා ප‍්‍රතිකාරයක් ලංකාවෙන් සොයාගනී.. ඉතාලි ආසාදිතයා දින දෙකෙන් සුවයි.. ඉතාලි දොස්තරලා පුදුම වේ..

November 8, 2020 at 10:12 pm | lanka C news
කොරෝනා ප‍්‍රතිකාරයක් ලංකාවෙන් සොයාගනී.. ඉතාලි ආසාදිතයා දින දෙකෙන් සුවයි.. ඉතාලි දොස්තරලා පුදුම වේ..

කොරෝනා ආසාදනය වූ ඉතාලි ජාතිකයෙකුට දුරස්ථ ක්‍රමයට පතිකාර කර ඔහු සුවපත්වූ බව
ජ්‍යෙතීර්වේදී කේ.ඒ.යූ. සරත්චන්ද‍්‍ර මහතා සදහන් කරයි.

77 හැවිරිදි ඉතාලි ජාතිකයෙකුට තමන් දුරස්ථ ක්‍රමයට ප්‍රතිකාර කළ බවත් දින දෙකක කාලයකදී ඔහු සුවපත් වූ බවත් ඒ මහතා පැවසීය.

මෙම සුවපත්වීම සම්බන්ධයෙන් ඉතාලියේ වෛද්‍යවරුන් පවා පුදුමයට පත්වූ බව ද ඔහු කියා සිටියි.

‘රේඛී දුරස්ථ ප‍්‍රතිකාර’ ක‍්‍රමයෙන් ආසාදිතයා සුවපත් කල බවද ඔහු කියා සිටී.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පල කර ඇත.

117,352 views

37 Comments to “කොරෝනා ප‍්‍රතිකාරයක් ලංකාවෙන් සොයාගනී.. ඉතාලි ආසාදිතයා දින දෙකෙන් සුවයි.. ඉතාලි දොස්තරලා පුදුම වේ..”

  1. All science and the western medical system was being failed comprehensively. Please do not talk Science further and no point of talking………..

    Only Local Traditional Medicine system could do this……………

  2. saman says:

    හොදම වැඩෙ තමයි. ලෙඩ්ඩු ඔක්කොම ඉතාලි යවලා මෙහෙ ඉදන් බෙහෙත් කරමු.

  3. sunimal says:

    මේ කියන අයගේ ලගින් ගියොත් ඇහැක් නෑ.

  4. හසිත says:

    මූ නෙද් අර සජියා ජනාධිපති නොවුනොත් හදහන් බලන එක නවත්වනවා කියපු එකා

Main News