ලංකාවේ සිනොෆාම් එන්නත් හැදීම අලි බොරුවක්.. WHO අනුමැතිය නැති සිනොවැක් ගැලුම් ගණන් ගෙනත් මෙහෙදී චූටි කුප්පිවලට දානවා…

May 23, 2021 at 12:04 pm | lanka C news
ලංකාවේ සිනොෆාම් එන්නත් හැදීම අලි බොරුවක්.. WHO අනුමැතිය නැති සිනොවැක් ගැලුම් ගණන් ගෙනත් මෙහෙදී චූටි කුප්පිවලට දානවා…

සිනොෆාම් කොරෝනා එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කරනවා යන්න අමූලික බොරුවක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

මෙහිදී සිදුකිරීමට යන්නේ එන්නත් ගැලුම් තොග පිටින් ගෙනැවිත් මෙහිදී කුඩා කුප්පිවලට ඇසුරුම්කරණය බවත් ඔහු පවසයි.

මෙසේ ඇසුරු කිරිමට යන්නේද ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැති දුන් සිනොෆාම් එන්නත නොව සිනොවැක් නම් චීනයේ වෙනත් එන්නතක් බවත් ඔහු පැවසීය.

එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති බවත් සාර්ථකත්වයද ඇත්තේ 50%ට අඩුවෙන් බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

48,960 views

76 Comments to “ලංකාවේ සිනොෆාම් එන්නත් හැදීම අලි බොරුවක්.. WHO අනුමැතිය නැති සිනොවැක් ගැලුම් ගණන් ගෙනත් මෙහෙදී චූටි කුප්පිවලට දානවා…”

  1. Duminda says:

    මේ කාලකන්නි මිනීමරුවාට දුක වෙන මුකුත් නෙවෙයි මුගේ කාලේ මෙහෙම වයිරස් එකක් ඇවිල්ල ගසා කන්ඩ බැරි වෙච්ච එක ගැන. මූ හිටිය නං එහෙම වැක්සින් වලින් කෝටි ගණන් ගහලා

    • piyal says:

      මෙහෙමයි උන්නැහේ දැන්නම් ආණ්ඩු / විපක්ෂ කියල නෑ. තමන්ට ලෙඩේ හැදෙන්නෙ නැති තාක්කල් ටෝක් දෙන්න පුලුවන්.තමන්ට හැකි පමණ ආරක්ෂා වෙන්න පුලුවන් නම තමා හොද.

  2. Aaryaawa says:

    මේ කාලකන්නි Kunu Dhatha, මිනීමරුවාට දුක වෙන මුකුත් නෙවෙයි මුගේ කාලේ මෙහෙම වයිරස් එකක් ඇවිල්ල ගසා කන්ඩ බැරි වෙච්ච එක ගැන. මූ හිටිය නං එහෙම වැක්සින් වලින් කෝටි ගණන් ගහලා thawa naew 7 – 8k arran.

  3. රට නිදහස්කරගැනිමට විරැද්දව පරයන්ගේ විළාපය..…! says:

    දශක හතක් ඉක්මවා ශ්‍රී ලංකාව බටහිර කොළනියක්ලෙස පවත්වාගෙන යාමට කටයුතුකරනලද ”බටහිර බයියන්ගේ” මර ළතොනිය හෙවත් රට නිදහස්කරගැනිමට විරැද්දව පරයන්ගේ විළාපය..…!

  4. Goma says:

    උබට නං හෙන හතම ගහනවා පරයා මිනිස්සු⁣ මෙහෙම අවුස්සලා මානසිකත්වය බිද දානවට…..
    උබ ඇත්තටම මිනිහෙක් නෙවෙයි තිරිසනෙක්……

  5. වෙන්න mr says:

    බලය තියෙන දවස්වල උබයි , උබේ පුතයි බෙහෙත් වලින් ගහපු ගැහිල්ලෙ හැටියට ස්භාව දර්මය උබලට සලකයි නියමෙටම….
    ගෙදර එකෙක් මන්ද බුද්ධික වෙලා තියෙන්නේ මේකා කරපු කාලකන්නි වැඩ වලට…දැන්වත් යන තැනකට වැඩක් කරගනිං කාලකන්නි පුා මිනීමරවා…..

Main News