ලංකාවේ සියළුම රාජ්‍ය ආයතනවල මෝදිගේ පින්තූර එල්ලන්න කියයි..

June 3, 2022 at 2:10 pm | lanka C news
ලංකාවේ සියළුම රාජ්‍ය ආයතනවල මෝදිගේ පින්තූර එල්ලන්න කියයි..

සියලුම රාජ්‍ය ආයතන වල ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ පින්තූරයක් එල්ලිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවට ඉන්දියාව හැර වෙන කිසිදු සරණක් නැතැයිද හෙතෙම සඳහන් පැවසීය.

අද ශ්‍රී ලංකා රාජ්‍යය යනු ඉන්දියාවෙන් එවන භාණ්ඩ බෙදා හරින නියෝජිතයාගේ කටයුත්ත සිදු කරන්නා පමණක් වී ඇතැයිද හෙතෙම පවසයි.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

44,593 views

21 Comments to “ලංකාවේ සියළුම රාජ්‍ය ආයතනවල මෝදිගේ පින්තූර එල්ලන්න කියයි..”

  1. Boo says:

    ඉන්දියාව උදවු නොනලානං මූ කියයි බලපං ඉන්දියාව පව අහක බැලුවා කියලා.
    නොදකිං මේ වගේ අමන තකතීරැවො රැලක්. හැම පක්ෂෙම එකයි. හැම එකාම කරන්නෙ අනිත් එකාගෙ ඇද කියන එක. ගිලෙන නැව බේරගන්න එක බල්ලෙක්වත් නෑ.

    • කැපුවත් පොහොට්ටුවට says:

      කොහෙද බොල ඉන්දියාව උදව් කලේ? උන් බලන් ඉන්නෙ අපිට කෙලවෙනකම්. කොටින්ට ඊලම දෙන්න. ඒවනම් හරියන්නෙ නෑ අපිත් එක්ක

      • gamaya says:

        මේ උපකාරයට අපි ඉන්දියාවට වැසිකිලි ටිකක් සාදා දෙමු.

      • Rama says:

        මේ වෙලාවේ ඉන්දියාව උදව් නොකරන්න පාත්තර වලට දංකුඩත් නෑ..ලෙඩුන්ට බෙහෙතුත් නෑ.. මුන්ට තෙලුත් නෑ.. කන්නත් නෑ.. ගුදයේ අසූචිත් නෑ.
        වැඳපල්ලා මෝදිට දණ ගහලා.

  2. කිරිහාමි says:

    මුන් නම් උපන් ගෙයි මෝඩයො ටිකක් .කට ඇරියොත් ඉවරයි

  3. Bird eye says:

    Asal was ratakata karadarayak unama Sahara wena eka ona rataka hati ne mati booruo. Me rate pradhana wipakshaya wela thopi kale janathawa awussala ekenuth wasi ganna eka witharayi kiyala ratama danagatha. Ube gedara gaha ganin modige foto.

  4. sira says:

    හොඳයි, ඕවයේ ඉන්න උන් රටට කරන දෙයක් නැහැ, උන් හම්බ කරගන්නවා හැරෙන්න.

  5. කැපුවත් පොහොට්ටුවට says:

    ලැට් එකක්වත් නැති එවුන් ඉන්න ඉන්දියාවෙන් අපි කන්නෙ නෑ බොල අපි බත් කන්නෙ අපේ වීරියෙන්. උබ පලයන් ඉන්දියාවට බූරු පුටා එක්ක.

  6. kalukaputaa says:

    indiawe lat aduthamai. namuth ewunaata thiringu haala ehema onatharamak etha. lankaawe lat onatharamak etha, namuth kanna deyak netha. enisaa indianuwan kaala mehe ewilla sinhalayange katata reela ewenuwata
    kemajaathi tikak(toilet giyaama dena tip ekakwage)thopilaata deiban.

  7. ඇයි බන් උඹේ ගෑනිගෙ හෙළුවැලි පින්තූරයක් එල්ලපන්කො ඊට වැඩිය හොඳයිනෙ,… දිනපතා වැඩට නෝන එවුනුත් ඒවි

Main News