ලංකාවේ සුළු ජාතිය වුණත් අප ලෝකයේ මහා ජාතියක්.. අප බය කරන්න හිතන්නවත් එපා..- හිස්බුල්ලා [Video]

June 8, 2019 at 11:12 pm | lanka C news
ලංකාවේ සුළු ජාතිය වුණත් අප ලෝකයේ මහා ජාතියක්.. අප බය කරන්න හිතන්නවත් එපා..- හිස්බුල්ලා [Video]

මුස්ලිම් ජනතාව බියට පත්වී නිවාස ඇතුලත වී සිටි කාලය හොඳටම ඇති යයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා සඳහන් කරයි.

මුස්ලිම් ජනතාව හිස එසවා සිටිය යුතු බවත් කී ඔහු ශ‍්‍රී ලංකාව තුල මුස්ලිම් සුළු ජාතියක් වුවද ලෝකයේ මහා ජාතියක් බවත් ඔහු අවධාරණය කරයි.

මුස්ලිම් ජනතාව ලෙහෙසියෙන් බිය කර තල්ල කර හැරීමට හැකි යයි කිසිවෙකු නොසිතිය යුතු බවත් ඔහු කියයි.

හිස්බුල්ලකා මහතා මෙම අදහස් පල කරන ලද්දේ කාත්තන්කුඩි දී පැවති ජනහමුවක් අමතමිනි.

89 views

53 Comments to “ලංකාවේ සුළු ජාතිය වුණත් අප ලෝකයේ මහා ජාතියක්.. අප බය කරන්න හිතන්නවත් එපා..- හිස්බුල්ලා [Video]”

  1. නාගානන්දට සවන් දෙමු says:

    නාගානන්ද මහතා ගෙන එන ජන සම්ම ව්‍යවස්තාවේ පැහැදිලිව දක්වා තිබෙනවා මෙවැනි අන්තවාදීන්ට අත්වන ඉරණම. එම ජනසම්මත ව්‍යවස්තාව සම්මත වූ සැනින්
    ආපහු කවදාවත් මේ රටේ මුස්ලිම් අන්තවාදයට හිස ඔසවන්න බැහැ.

  2. Gonsun says:

    All this problem is the belief in.a non.existing God
    World is so advanced in.Science, when this idiot Mohamed lied about Gabiriel Aiya the Angel ftom heaven coming down from hevean to tell stories that were written as the Quoran.
    There is no God, Angels all bull.
    Evolution is right. Big bangs create universes and planets.all god believers are Nutcases.

  3. ප්‍රවේනිදාස says:

    හිස්බුල්ලාට නැට්ට පෑගිලා- මුස්ලිම් කියල ජාතියක් නෑ. ආගමක් විතරයි. ලංකා මුස්ලිම් ආගම අදහන වැඩි දෙනෙකුගෙ ‘ජාතිය’ මරක්කකල හෙවත් moor.

    අරාබි වගේ ඇඳගෙන අරාබි වචන තුනක් කරාට අරාබිවත් ඉරානවත් ඊජීප්තු තුර්කි ආදි ජාතියක් වෙන්නෙ නැත.
    මෙවන් මැට්ටන් පස්සෙ යන මරක්කලයන්ට දෙවි පිහිටයි!

  4. sinha le says:

    ලෝකයේ මහා ජාතිය දැන් වැනසිගන යන්නේ ඉරාකය සිරියාව ලිබියාව සුඩානය ඊජිප්තුව ඇෆ්ගනිස්ථානය සෝමලියාව දවස ගානේ විසාල පිරිසක් ,මරණයට පත්වෙනවා තව වසර 20කින් සුළුජාතීන් බවට පත් වේවි

  5. sinha le says:

    උබලගේ චන්ඩිකම මුස්ලිම් ගෑනුන්ට පෙන්න පල්ලා කලු ලෝගුවක් අන්දවලා කුස්සියේ වහල් සේවයට තියාගන ඉන්න එකට

  6. lucky says:

    hiss bull oya bayawela thiyena tharama hodatama athi ! where are you under the bed?

  7. perera says:

    Muslim population should reject this type of morons.This idiots never fight for your demands.they push you in to big trouble.Who created the recent turmoil?. Muslims be wise & chase these bastards.

  8. Sarath says:

    Me aya mulu lokayatama adhowathayak wela thiyenne! Eekai satyaya!

  9. sathya says:

    Loke………….
    98% Karadiya wathura
    2% Miridiya wathura
    Eth 98% wadak thiyenawada?

  10. Buddhi says:

    මේ ප්‍රකාශ ජාතිවාදී නැද්ද?
    Api baya una nana

Main News