ලංකාවේ අගනුවර ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේත් බලය පොහොට්ටුවටයි..

April 2, 2018 at 10:40 am | lanka C news
ලංකාවේ අගනුවර ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේත් බලය පොහොට්ටුවටයි..

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල මත ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවට නගරාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීමේ සභික ඡන්ද විමසීම අද පැවැත්විය.

එහිදී නගරාධිපතිරයා ලෙස තේරී පත් වූයේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මධුර විතානගේ මහතායි.

ඡන්ද විමසීමේදී පොදු ජන පෙරමුණේ මධුර විතානගේ මහතා ඡන්ද 23 ක් ලබා ගත් අතර එජාපයෙන් තරග කල චන්දිම නයනජිත් මහතා ගපා ගත්තේ ඡන්ද 11 ක් පමණි.

ශ්‍රිලනිපයේ සභාකයන් පස් දෙනාගේ සහයද හිමි වූයේ මධුර විතානගේ මහතාටයි.

155 views

8 Comments to “ලංකාවේ අගනුවර ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේත් බලය පොහොට්ටුවටයි..”

  1. ranawaka says:

    Jayawewa !!!!!!!

    • Asaranaya says:

      මුලු රටේම ජය පොහොට්ටුවටයි, ජයවේවා!
      62 ලක්ශයේ මීහරකුනේ වෙනස සැපද

  2. Nalaka says:

    ජයවේවා!!!! සොර දෙටුවෙකුගේ ග්‍රහණයට නතුව තිබූ කෝට්ටේ ප්‍රදේශය අද සිට මුදා ගත් ප්‍රදේශයක් බවට පත් වීම ගැන ඉතා සතුටුයි!!!

  3. sayumi says:

    ජය වේවා !!!

  4. Ratawasiya says:

    Wishwaasa bangayedi wenneth okama thama. Jayawewa!

  5. Dev says:

    Beraganimu maw rata apage

  6. Sadda says:

    ජයවේවා . ඉතාමත් සතුටුයි . උදව් කල ශ්‍රීලනීප අයව ඉදිරියේ පොහොට්ටුවට ගන්නවෙනව.

Main News