ලංකාවේ අපනයන වර්ධනය මදි.. – ලෝක බැංකුව
November 9, 2016 at 12:40 pm | lanka C news
ශ්‍රී ලංකාවේ අපනයනයන් සෑහීමකට පත්විය හැති තරමට වර්ධනය වී නැතැයි ලෝක බැංකුව පවසයි.
දකුණු ආසියාවේ සෙසු රටවල් හා සසදද්දී ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය පහළ මට්ටමක ඇතැයිද ලෝක බැංකුව පෙන්වා දෙයි.
මේ තත්වය මත අපනයන වර්ධනය කිරීම සදහා ශ්‍රී ලංකාවට ධනාත්මක සාධක යොදාගත හැකි බව පෙන්වා දෙන ලෝක බැංකුව භූගෝලීය පිහිටීම, වෙළෙද සබදතා, ඉහළ අධ්‍යාපන මට්ටම නැගී එන නගරවල වාසිය ඊට ප්‍රයෝජනයට ගත හැකි යයිද කියා සිටී.
Trump has won the election