ලංකාවේ අලූත් සිතියම එයි.. හැඩය, වර්ගපලය වෙනස් වෙයි..
April 14, 2018 at 12:40 pm | lanka C news
ශ්‍රී ලංකාවේ අලූත්ම සිතියම මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කර තිබේ.
ඒ අනුව ලංකාවේ දකුණ හා නැගෙනහිර වෙරළ තීරයන් ගොඩවීම හා හලාවත මුහුදු තීරයේ අඩුවීමක් පෙන්නුම් කරයි.
විශේෂ කාර්ණාවක් වන්නේ කොළඹ වරාය නගරය එක්වීම නිසා ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2.7ක් හෙවත් හෙක්ටයාර 270ක් වැඩි වීමයි.
වරාය නගරය මෙන්ම හම්බන්තොට වරාය නිසා ලංකාවේ සිතියමේ හැඩයද වෙනස් වි ඇත.
මහින්ද හොරා
මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේ ශ්‍රී ලංකාවේ හැඩය වෙනස් කිරීමට එක රටක් වෙනුවට රටවල දෙකක් ඇති කිරීමට කැසකවන බටහිරයන්ගේ කුට සැලසුම් පරාජය කිරීමට සහ එම බටහිරයන්ගේ ශ්‍රීලාංකික ඒජන්තයන් වන වර්තමාන රජය සහ එහි ප්‍රධානියා ඇතුළු සියලුම බටහිර රුකඩයන් ඉවත් කිරීමට ශ්‍රී ලාංකික ජනතාව වශයෙන් අපි සියලුම දෙනා අදිටන් කරගනිමු .
මේ වෙනස්වීමත් සමග ශ්‍රිලංකාවේ නමද වෙනස් කරමු පැරණි නම සිංහ ලේ බාවිතා කරමු ජාතික කොඩියේ ඉරිදෙක අයින් කරමු