ලංකාවේ ආර්ථිකය හිටි හැටියේ නතර වේවි.. හිරෝෂිමා නාගසාකි ප‍්‍රහාරය ඉක්මවු හානියක් ඉදිරියේ…

June 25, 2022 at 9:20 am | lanka C news
ලංකාවේ ආර්ථිකය හිටි හැටියේ නතර වේවි.. හිරෝෂිමා නාගසාකි ප‍්‍රහාරය ඉක්මවු හානියක් ඉදිරියේ…

ශ්‍රී ලංකාව ලබාගත් ණය ආපසු ගෙවන ලෙස ඉල්ලමින් හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ඇමරිකාවේ නඩු පැවරීම මෙරටට අවාසි විය හැකියැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික කඩා වැටීම ඉදිරියේදී තව තවත් දරුණු වනු ඇති බවත් ලංකා ආර්ථිකය නොසිතූ මොහොතක නතර විය හැකි බවත් ඔහු පවසයි.

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි යන නගර වලට පරමාණු බෝම්බ හෙලූ විට ජපානයට සිදුවූ විනාශයට සමාන ආර්ථික විනාශයක් ශ්‍රී ලංකාවට සිදුවන බවත් සියළු ජනතාවගේ කැපවීම් තුළින් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලංකාවට අවුරුදු 10 ක් පමණ ගතවනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

119,513 views

32 Comments to “ලංකාවේ ආර්ථිකය හිටි හැටියේ නතර වේවි.. හිරෝෂිමා නාගසාකි ප‍්‍රහාරය ඉක්මවු හානියක් ඉදිරියේ…”

  1. ආර්ථික ඝාථක බටහිර නාසිවාදීන් වැටළීමට වහා වහා වීදි බසිනු,.! says:

    තිස්අවුරැදු යුද්ධය, යුධඅපරාද,පාස්කු ප්‍රහාර, නැව් ප්‍රහාර , මහබැංකු මහකොළ්ලය, බෙදුම්වාදය, ත්‍රස්ථවාදය යන දැවැන්ත ක්‍රීයාන්විතයන් මෙහෙයවනළද අමෙරිකානු ආර්ථික ඝාථකයන් බිම පතිතකරනාළද ”දඩයම” භුක්තිවිදීමේ අරමුණ සහිතව , වහල් පාහර ඵ්ඡන්තයන්වන
    ගු කෑරඡපකයා රනීගේ ඇරයුම මත මාත්‍රෘභූමිය නව යටත්විඡිතකරනයට ගොදුරැකරගැනීමට පැමිනීමට නියමිතයි,. !
    ආර්ථික ඝාථක බටහිර නාසිවාදීන් වැටළීමට වහා වහා වීදි බසිනු,.!

    නිර්පාකෂික අරගළයට නියත ඡය,.!

  2. අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම නැවත ආරම්භ කරන්නේ නම් එය ජනතාද්‍රෝහී අපරාධයක්,.! says:

    අප පසුකරමින් සිටිනුයේ බටහිරකුමන්ත්‍රණයේ ගැඹුරැම ආක්‍රමණික සව සරළ සත්‍ය නම් ආර්ථිකය විණාශකරදමා,. ඡාතික සම්පත්,සවාභාවිකසම්පත්,වරායන්,සහ ගුවන්තොටුපළවල් කොල්ළකැමටයි,.

    බටහිර ආර්ථිකය පොශණය කරනා අයි ඵම් ඵෆ් ලෝක බැංකු වැනි සංවිධාන බටහිරයන්ගේ විණාශවන කොළ්ලකෑමේ ආර්ථිකය යාවත්කාළීන කර ගැනීමට දැවැන්ත උත්සාහයක් දරනු ළබයි,.!
    අයි ඵම් ඵෆ් බටහිට ව්‍රෘක හස්ථය රටතුළට පැමිනෙනු ළබනුයේ, දීමට නො ගැනීමටයි,.!

    උත්සහාය දැනට ගෙවීම අත්හිටුවූවා ඇති ණය ගෙවිල්ල නැවත පටන්ගන්වා ලංකාව වංචාසහගතලෙස පොළඹවීමටයි,.!

    ලංකාව හරි හමන් ණය විගණනයක් නොකර දැනට අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම නැවත ආරම්භ කරන්නේ නම් එය ජනතාද්‍රෝහී අපරාධයක්ම බව සමස්ථයේ අවධානයට,.!

  3. Sorry_Wije says:

    විජේ ඉතින් දන්නෙ ඔය ටික තමයි.

  4. D.Nimal says:

    WA Wijewarana lack of reading of what was happen to A & H Bomb to Hiroshiam and Nagasaki by US Air Plane of that B 29 by bomb ; US airfoce just before that end of Second World war August 06 Hirosmia and August 9th Nagasaki was Human Tragedy. It was we wanted No More Hiroishima in ours future generation come into being.

  5. D.Nimal says:

    WA Wijewarana lack of reading of what was happen to A & H Bomb to Hiroshiam and Nagasaki by US Air Plane of that B 29 by bomb ; US airfoce just before that end of Second World war August 06 Hirosmia and August 9th Nagasaki was Human Tragedy. It was we Do not wanted that More Hiroishima in ours New World Order that future generation come into being.
    Of cause current crisis, Not that War footing problems ,it was Power struggle of World hegemony and by re-colonilization WAR between USA =UK + France and their rivival of that Germany-Facist Italy-Nazies and Japanist 0f Militiraism who will be domination of World by divies of Facist and Democrtaic forces.

  6. D.Nimal says:

    WA Wijewarana lack of reading of what was happen to A & H Bomb to Hiroshiam and Nagasaki by US Air Plane of that B 29 by bomb ; US airfoce just before that end of Second World war August 06 Hirosmia and August 9th Nagasaki was Human Tragedy. It was we Do not wanted that More Hiroishima in ours New World Order that future generation come into being.
    Of cause current crisis, Not that War footing problems ,it was Power struggle of World hegemony and by re-colonilization WAR between USA =UK + France and their rivival of that Germany-Facist Italy-Nazies and Japanist 0f Militiraism who will be domination of World by divies of Facist and Democrtaic forces. In that start of 2nd World War Soviet Union of USSR and CPSU led by J Stalin side wit anti Facist Militiarism . This simple facts history of root cause of War thta Not read by WA Wijeweerda at all. I view WA not that master of Political Economy of non ,he was/is influnace by IMF and WB stooge. He is advoavted by Neo-Liberalist of Western ideoligies of Right-wing political prachers .

Main News