ලංකාවේ ක්‍රිකට් කඩා වැටීමට ජනාධිපති-අගමැති වගකිව යුතුයි..
October 5, 2017 at 2:10 pm | lanka C news
අද වනවිට ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිව තිබෙන පසුබෑමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වග කිය යුතුව ඇතැයි ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ එම අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
ඇමවරයා එහිදී මෙසේද පැවසීය.
‘අපට ක්‍රිකට්වල ප්‍රශ්ණයක් නෑ. ප්‍රශ්න තිබෙන්නේ ක්‍රිකට් පරිපාලනයේයි. ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම හරියට හදලා නෑ. ඒවා හදන්න පුළුවන් පරිපාලනයක් අවශ්‍යයි.
පසුගිය කාලයේදී කිසිම දිගු කාලීන සැලසුමකට අනුව නෙවෙයි ක්‍රීඩාංගන හැදුවේ. නමුත් මේ තේරීම් කමිටුව පසුගිය කාලයේ ක්‍රීඩාංගන හැදුවේ නැහැ කියලා ක්‍රීඩකයෝ නැති කිරීම තමයි කලේ’
Ubala mechchara kaalekata eka toilet ekak hadala thiyenawada ali kaiyawal gahanne..?
අනේ ඔය භූමි තෙල් ටිකක් විකුනනි ඉදු
Tho toilet hodanna job ekak hoyanawada?