ලංකාවේ ක්‍රිකට් විනාශ කලේ රනිල් වික්රමසිංහයි.. වහාව ජනාධිපති කොමිසමක් පත් කරන්න..- නලින් බණ්ඩාර ජනාධිපතිගෙන් ඉල්ලයි
February 14, 2019 at 10:00 am | lanka C news
මෙරට ක්‍රිකට් ක්‍රිඩාව අද සිදුව ඇති කඩා වැටීමට වග කිව යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව එජාප පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පවසයි.
ඒ නිසා ඒ ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.
ක්‍රීඩා ඇමතිවරුන් ලෙස දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාෆා සහ ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස තිලංග සුමතිපාල යන මහත්වරුන් පත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවත් ඔහු සදහන් කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
"ක්‍රිකට් වල විනාශයට වග කිව යුත්තේ රනිල් වික්‍රමසිංහ"නලින් බණ්ඩාර ජනාධිපති කොමිසමක් ඉල්ලයි.Nalin Bandara
Gepostet von සිංහ ලෝකයේ සිංහයා am Mittwoch, 13. Februar 2019
දිවදෙකේ කබරයා
ශ්‍රී ලංකා කණ්ඩායම මෙල්බන් පිටියේදී ඕස්ටේ්රලියානු කණ්ඩායම පරාජය කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වාසනාව නිසා බව එජාප නලින් පවසයි.
AWASANA BAGAYEE
MOLE KOLOPPAN WAGE
NEEDA ?
😀😀😀😀😀😀😀😀