ලංකාවේ ක්‍රිකට් විනාශ කල ආණ්ඩුව ලෙස යහපාලන ආණ්ඩුව ඉතිහාස ගත වෙනවා..- ඇමති අර්ජුන
July 28, 2018 at 6:48 pm | lanka C news
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කල ආණ්ඩුව ලෙස යහපාලන ආණ්ඩුව ඉතිහාස ගතවන බව ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
DAN DA THERUNE??
MONAWADA ME KATHA?
UNP DEEGA GANA AWABODA YAK
NATHUWA DA GIYE.
JANATHAWA ANATHAI
” BALLOTH AKKA LAGGANAM
MAKOTH AKKA ENNA WAEE. ”
DAN SATHUTUDA? ??
අපිට ක්‍රිකට් වලට වඩා ලොකු රටය්. අර්ජුන ඇතුලු ‘යහපාලන’ ආණ්ඩුවෙෙ හෙංචය්යො මෙි වෙන කොට මහ බැංකුව හොරා කාලා රටම විකුනා ගෙන කනවා. නමුත් අර්ජුනට පේන්නෙ ක්‍රිකට් විනාසය විතරය්. එ ඇය්.
ක්‍රිකට් විනාශ කිරීමට ඕපපාතික ආණ්ඩුවක් ගෙන එමින් සහ එම ආණ්ඩුවේ වැජඹෙමින් අර්ජුන රණතුංග මෙරට ක්‍රිකට් දේශපාලනිකව විනාශ කල එකම ලෝක ශූර නායකයා ලෙස ඉතිහාස ගතවේ.
ක්‍රිකට් විතරක්ද මහත්තයො අපි නම් හිතන්නේ මූලූ රටම විනාශ කරා කියලා..
Yahalana rajaya cricket vitharak nowei muluratama, jathiya,agama,araksawa,arthikaya winasakara karapubawa lankawase siyaludena piligena ewarai Arjuna.
Yako cricket witharak nowei mulu srilankawama winasaya karapu yamapalanaya ethiyasa gatha welae eweri
Cricket vitharak nove mulu ratama vinasha kala aanduwa lesa oyalage yahapalanaya Ithihadagatha venava.oyaya thaththage namata avaman kara Kara yahapalane Ellila innava. Lajja nadda.
ක්‍රිකෙට් විතරක් නොවේ මුලු රටම විනාසකළ මේ රජය පන්නන කාලය ඇවිත්
යහපාලන වචනය විකුණාගෙන කණ සිරිසේනටයි රනිල්ටයි මේ රට පාලනය කරනවා තියා මේ රට දියුනුවෙමගකට හරවන්නවත් බැ. මුන් ලංකාවේ මහා කරුමයකට ඇතිවුන පව් කාරයෝ.