ලංකාවේ ජනතාවට මැතිවරණ ඕනෑ නම් පෙත්සම් ගහන්න.. මට කුණුහරුපෙන්න බනින්න එපා..- මැකො
October 27, 2017 at 10:40 am | lanka C news
නොවම්බර් මස මුල් සතියේදී ඇමති ෆයිසර් මුස්තාෆා විසින් සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් කලහොත් ජනවාරි මාසය අවසාන වීමට පෙර ඡන්ද විමසීම පැවැත්විය හැකි යයි මැතිවරණ කොමිස්මේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණය ප්‍රමාද විමට ප්‍රධාන හේතුව මෙම ගැසට් නිවේදනය බවද පවසන ඔහු කොතරම් මරාගෙන මැරුණත් ගැසට් නිවේදනය නැතිව මැතිවණය පැවැත්විය නොහැකි බවද සදහන් කරයි.
ලංකාවේ ජනතාවට ඡන්දය තියන්න උවමනා නම් කල යුත්තේ තමනට කුණුහරැපෙන් බැනීම නොව ඒ සදහා පෙත්සමක් දැමීම බවද ඔහු පෙන්වා දෙයි.
සිය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
This guy is the number one thief on this gang. Comparing the things happened during 2015 elections and afterwards, it becomes clear what might have happened on January 8th night in Northern areas.
You may be correct. Highest ever % of votes from North. Looks like TNA and yahapaalana suportes had a field day on the election day.
ආණ්ඩුවෙ කන්තෝරුවක පියන් කෙනෙක් උනත් ගන්න පඩියට මොනවහරි වැඩක් කරනව. කිසිම රාජකාරියක් නොකර අපේ දුප්පත් බදු මුදල් කකා ඉන්න තොගෙ දරුමුණුපුරන්ටත් ශාප වේවා. හැඳිගෑවේවා.
පවුල් රැකා බොරුවෙන්මයි ජිවිතේ, අස්වෙලා පලයන් බන්,
සහෝදරයට කොටි සුනන්දට එකතුවෙයන් බන් ,ඩොලර් ගිලින්න පුලුවන්.,නැත්නම් ගමේ ගිහින් මාලු අල්ලන්න කෙවුල් රක්ශාවට මූදු පලයන් බන්
Muta kunuharpen neme bannina ona..muwa jathaka karapu parampara ganakata henaghanna one…sarth N silva kiwwa chande thiynna one nam muta balya thiynawa chande thiyanna..ath mu yahapalanye katu kana nisa..kole wahala minnsunwa gonata andanwa,,,,mu…..malli doller kakak,,,ngo karaya rata pawa deepu akke…ahema ake ayya ahema noweiiii kiyala katada kiyanna puluwan…..mama nam bannine ma wage un sinhala jathiyta jathak karapu unta thama….muge…… kiayala thama
මට ලැබෙන සන්තෝසම් මට වටිනවා මේ ආණ්ඩුවෙන් මගේ මල්ල කරේ
ආණ්ඩුවේ හොරි කහන හොරිකඩය.ඉස්සෙල්ල රේසරයක් අරගෙන තොගෙ ඔය මුසල රැවුල කපාගනින්
කුණු හරුපෙන් බනින එකත් වැදගත් වැඩියි.අපි දැන් හොයමින් ඉන්නෙ කුණු හරුපවලටත් වඩා කැත වචන තියනවද කියලයි ඔහේට ආමන්ත්‍රණය කරන්න
අනේ අම්මපා මේකෑ මොන සියවසේද ජිවත් වන්නේ? පෙත්සන් ගහන්නේ අම්මටද?ආච්චි අම්මටද බොලං. මුගේ රවල විතරක් නෙමේ මොළෙත් සුදුවෙලා ලේ නැතුව. සින්ගපුරු යන්නේ කවද්ද මාමේ.
Thiyapan OLUWTAMA.