ලංකාවේ ජනතාව දේශපාලන මෝඩයන්.. අපට ඡන්දය නොදී මහින්දට දුන්නේ ඒකයි..

March 4, 2018 at 3:00 pm | lanka C news
ලංකාවේ ජනතාව දේශපාලන මෝඩයන්.. අපට ඡන්දය නොදී මහින්දට දුන්නේ ඒකයි..

මෙරට ජනතාව මොන තරම් අදේශපාලනික තීරණ ගන්නේදැයි මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේදී පෙන්වා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

රතුපස්වල මැතිවණය ප‍්‍රතිඵලය අමුතු ආකාරයේ එකක් වූයේ එනිසා බව පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.

ජනවාරි 08 වැනිදා පරාජයට පත් වුනු රාජපක්‍ෂ කදවුරට අපේ රටේ ජනතාවගේ උවමනාවක් අයිතිවාසිකම් කිසිසේතම නියෝජනය කල නොහැකි බවද ඔහු සදහන් කලේ කොළඹදී පැවති එම පක්‍ෂ නියෝජිත හමුවක් අමතමිනි.

පොදු ජනතාවගෙන් බහුතරයක් තමන් දෙස බලා සිටියද ඡන්දයක් දී නැති බවද ඔහු වැඩි දුරටත් පැවැසීය.

215 views

47 Comments to “ලංකාවේ ජනතාව දේශපාලන මෝඩයන්.. අපට ඡන්දය නොදී මහින්දට දුන්නේ ඒකයි..”

  1. FREE says:

    උඹ ඕකෙන් අයින් වෙලා ඕක දීපං ජිප්සීස් සුනිල් පෙරේරට.අන්න ඌ උඹට වඩා පණ්ඩිතයෙක් බං.
    ඌ බුද්ධාගම පිළිබඳ විශාරදයෙක්,
    අපේ සංස්කෘතිය රකින්න කැප වෙච්ච එකෙක්,
    සභ්‍යත්වයේ ප්‍රති මූර්තියක්,
    සහජීවනයේ සලකුණක්,
    සංහිඳියාවේ බල කණුවක්,
    උග්‍ර වාමවාදියෙක්.
    ඒ විතරක්ද බං,ජනතා විමුක්ති පෙරමුණේ උපදේශකයෙක්? දිනන්න ඕන නම් ඔන්න ඕක දීල දාපං බං.

    • Gajaba says:

      Very Good Comments. Current GVP burgers destroyed the party by joining with UNP. They should apologize around 60, 000 people who scarified their lives on behalf of the sovereignty of Sri Lanka late 1980’s. Ponil was the main murderer during that period

  2. පින් ගොනෙක් says:

    පින් ගොනෙක් තප්පු ලනවෝ. මහා ජනතාව කිව්වේ පුරසාරම් නවත්වාපියව් පක්කුනේ. පිගන් කැඩෙන්නේ හෝදන අයින් තමා කියලා අපි දන්නවා. උන් කරපු වැඩ අපි දන්නවා. තොපි නොකරපු වැඩත් කොරපු හැටිත් බැලුවම තොපි රටේ ජාතියේ දේශයේ ත් සහමුලින් කන ගොපය්යෝ වගයක් විතරයි. ඒ නිසාඅ තොපි හැදී ගෑවිලා පලයව් කියන පණිවිඩයයි දුන්නේ. අම්මට මොන කාරියක් කොරනවද පරයිනේ. දැන් වත් හැදී ගෑවිලා පලයව්. මක බෑ වෙයව්.

  3. ගෝරා says:

    සහතික ඇත්ත. ඒත් උඹලා තරම් නම් මෝඩ නැහැ.

  4. Gurudev says:

    Either this person is a political ninny or has completely gone crazy. Since he is supposed to be the leader of the JVP, they should immediately beg the Sri Lankan voters’ pardon for this insane vilification of the politically highly educated voters.

  5. Prageeth Jayasinghe says:

    උඹලට ඡන්දෙ දුන්න කියන්නේ යූ.ඇන්.පී එකට දුන්නා වගේ තමයි. උඹල රතු අලි. උඹලා හිතන්නෙ අපි රතු ගොන්නු කියලද?

  6. FREE says:

    ජවිපේ බළලා මල්ලෙන් එළියට පැමිණ ඇත​.රටේ ජනතාව බූරුවන් මීහරකුන් ලෙස දකින, ජවිපේ න්‍යායාචාරීන් පමණක් බහුශ්‍රතයින් සේ දකින අන්දමට මවා ගත් අධිතක්‍ෂේරු මේනියාවෙන් පෙලෙන වාම වාදී කියා ගන්නා වාමන රැල ඔවුනගේ අවසානයේ ආරම්භය දැන් සනිටුහන් කරගෙන ඇත​.වම අප්‍රාණික වූ නාමික වාමවාදීන් ගොන්න ඔවුනගේ පදිංචිය බත්තරමුල්ලෙන් සිරිකොතට මාරු කරනා දිනයත් අත ළඟ වෙන්නට පුළුවනිය​.ඔව්හු විජේවීර දෙසූ ජාතිකවාදය ජාතිවාදයට හුවමාරු කරගෙන ලුණු ඇඹුල් දමා තෙම්පරාදු කර තොල ගාමින් ඉන්නේය​.එජාප නායක රට විකුණා වික්කමසිංහ නම් විරුදාවලිය ලද්දේය.ජවිපෙ නායක ජාතිය විකුනා කුමන විරුදාවලිය ලබන්නේ දැයි අද හෙටම කිව හැක්කේය​.

  7. Ado Irish Racketeer Anurakumara,
    What should the people do without throwing you JVP butchers and saboteurs into the cesspool? Don’t take the people of Sri Lanka for fools. They know what to do. Bloody dirty bastards, perish without ruining this country any more. You talk about free education. Do your puppies in the universities help maintain free education. Those bearded red shirts suppress the new entrants freedom. They have to wear, walk, and behave, according to these cock suckers’ command. Is that free education? Bloody bastards, get the out of this world, without dirtying it further. This time your seats have been reduced to 132 in the real sense. Next time it will be 0.

Main News