ලංකාවේ ජනතාව දේශපාලන මෝඩයන්.. අපට ඡන්දය නොදී මහින්දට දුන්නේ ඒකයි..

March 4, 2018 at 3:00 pm | lanka C news
ලංකාවේ ජනතාව දේශපාලන මෝඩයන්.. අපට ඡන්දය නොදී මහින්දට දුන්නේ ඒකයි..

මෙරට ජනතාව මොන තරම් අදේශපාලනික තීරණ ගන්නේදැයි මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේදී පෙන්වා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

රතුපස්වල මැතිවණය ප‍්‍රතිඵලය අමුතු ආකාරයේ එකක් වූයේ එනිසා බව පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.

ජනවාරි 08 වැනිදා පරාජයට පත් වුනු රාජපක්‍ෂ කදවුරට අපේ රටේ ජනතාවගේ උවමනාවක් අයිතිවාසිකම් කිසිසේතම නියෝජනය කල නොහැකි බවද ඔහු සදහන් කලේ කොළඹදී පැවති එම පක්‍ෂ නියෝජිත හමුවක් අමතමිනි.

පොදු ජනතාවගෙන් බහුතරයක් තමන් දෙස බලා සිටියද ඡන්දයක් දී නැති බවද ඔහු වැඩි දුරටත් පැවැසීය.

468 views

47 Comments to “ලංකාවේ ජනතාව දේශපාලන මෝඩයන්.. අපට ඡන්දය නොදී මහින්දට දුන්නේ ඒකයි..”

  1. kira says:

    රතුපස්වල මොකද වුනේ කියන එක උඹලා හොඳටම දන්නවානේ අනුරයෝ? රතුපස්වල කියන නම හැදුනේ ඔය ෆැක්ට්‍රිය හැදුනට පස්සේ නෙමයි නේ. පසේ ආම්ලිකතාවය වැඩි නිසා පස් රතු වෙලා තිබුණ මේ ගමේ නම රතුපස්වල කියා හැදිලා තිබුණේ. වතුර වල PH අගය පදනම් කර ගෙන ෆැක්ට්‍රිය නිසා ඒක වුනා කියලා ගම්මු කුලප්පු කරලා මේ තැනට ගම ගෙනිච්චේ JVP හැතිකරේ. යහපාලන පාලන සමයේ ලැබුණු නඩු තීන්දුවෙන් ම පැහැදිලි වුනානේ ෆැක්ට්‍රිය නිසා වතුර අපිරිසිදු වුනේ නැහැ කියලා. අන්තිමට ෆැක්ට්‍රියත් නැති වුණා. රබර් මිලත් අඩු වුණා. ජනතාවට කෙළ වුනා. ජනතාව බිල්ලට දීලා යහපාලනයක් ගෙනාවා. උන් රටටම කෙළියා… තොපිට මේවට රිටන් එක අනිවා ලැබෙනවා….

    • Kira, thank you for enlightening on RATHUPASWALA. These JVP bastards did the same thing with UMA OYA. They ruined the construction project after the YAMAPALANA gang came to power and now the people suffer. However, the son-of-a-bitch of Samantha Vidyaratne got paid for the crime he did during the election.

  2. මූ තමයි ලංකාවේ ගජබින්නාලංකාරයේ පියා ඇස් දෙක පුඹගෙන දිව එලියට දමාගෙන කෙලබාන බොරු නිසා තමයි මූ චංඳය පරදින්නේ ඒක නොදන්නා මීහරක් පූචා?????

  3. Lanka says:

    Sadda Vidda palangha Pathirana Anura kumara

  4. Shira says:

    Muge moone thiyena tharahay eerisiyaway balapanko. Mu viharai mola karaya. Another okkoma
    Modayo.

  5. daminda says:

    janathawa obae deshapaalana niruwatha daka atha………..

  6. Rajitha says:

    Ahapan punci ammagen e gani wath ubalata chande denne naha. Ethakota eth goneka da?

  7. රටෙ එකා says:

    මිනිස්සුන්ටත් තේරෙන්න ඇති තොපි බොරු PH අගයක් අල්ලගෙන මිනිස්සු කුලප්පු කරලා ඊට පස්සෙ මිනිස්සු අතරෙ හැන්ගිලා හමුදාවට පෙට්‍රල් බෝම්බ ගහලා මිනියකුත් මරාගත්තෙ බොරුවට කියලා. මහින්ද එලෙව්වට පස්සෙ පසේ PH අගය ඉබේ හරි ගියාද?

  8. realman says:

    Dukai mahindage chanda kuttiya katata watenakam balagena hitapu hiwalek kiyana kathawak… JVP aka wena nayakayakta deela UNP akata pala.. apita JVP akath ekka rata hadanna elaga chandeta weda karanna puluwan ethanin passe

  9. Upali says:

    බූරූ යකුනි,අපෙන් අහපල්ල. උඹලාගේ කතා ( වැඩ නැත ) අනුව උඹලා පස් දෙනා තරම් උගත් බුද්දිමත් තැනට සුදුසු නුවන පාවිච්චි කරන දේශ හිතකාමී කිසිවෙක් මෙරට නැත. ඒක නිසා තමයි ජවිපෙට 10% කටත් වඩා තිබුන ශුද්ද චන්ද ප්‍රතිශතය 5% දක්වා බැහැලා ඇත්තේ. ජනතාවට උඹලාගේ මෝඩ සලුව අන්දන්න එන්න එපා. උඹලාගේ මෝඩ කමට බෙහෙත් නැත.

  10. Gon Dilan Jo says:

    පරම්පරාවෙන් පුන්නක්කු කන කිහිප දෙනෙක් ඉතුරු වෙන්න, ගොඩක් උන් පුන්නක්කු කන එක නවත්වලා. මෙදා සැරේ චන්ද ප්‍රතිඵලෙන් පෙන්නුවේ ඒකයි.

    මූ මේ මරු විකලෙන් කියවනවා. මුන් රනිල් එක්ක ඩීල් දාන එව්වා ජනතාව දන්නා නිසා.

Main News