ලංකාවේ ජාතිවාදී ගැටුම් පිටුපස වොෂින්ටනය.. මෙරට යුවරජු ඇමරිකානු තානාපතියි..- ලෝ පතල රාජතාන්ත්‍රික නිලධාරිනියකගේ හෙලිදරවුව මෙන්න..
March 14, 2018 at 12:00 pm | lanka C news
වර්තමානයේ ශ්‍රි ලංකාව තුල ඇතිව තිබෙන කලහකාරී තත්වය පැති ගණනාවකින් 1983 ජූලි මාසය හා සමාන බව ජිනීවාහි හිටපු ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායකම් මහත්මිය පවසයි.
දේශපාලන අරමුණු සහිතව ජනවර්ගයන් අතර ප්රකෝපකාරී ක්‍රියාවන් ඇති කර තිබෙන බවත් ඉන් බලාපොරොත්තු වන්නේ රට තුල ඇති සැබෑ ප්‍රශ්න යටපත් කර ජනතා අවධානය වෙනතකට යොමු කිරීම බවද ඇය පෙන්වා දෙයි.
අද ඇතිව තිබෙන තත්වය 1983න් වෙනස් වන එකම සාධකය වන්නේ එදා ඉලක්කය යූ දෙමල ජනතාව වෙනුවට අද මුස්ලිම් ජනතාව ඉලක්ක වීම බවද ඇය කියා සිටී.
මුස්ලිම්වරුනට එරෙහිව සිදුවූ මෙම ප්‍රහාර වොෂින්ටනයේ න්‍යාය පත්‍රය මත සිදු වූවක් බවත් එමගින් ශ්‍රී ලංකාව ඇමරිකාවට වාසිදායක රටක් බවට පත් කිරීම හා චිනයෙන් උපායමාර්ගිකව ඈත් කර තැබීම බලාපොරොත්තුව බවත් ඇය පෙන්වා දෙයි.
කොළඹදී පැවති එළිය සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලේය.
මෙරට සිටින ඇමරිකානු තානාපතිවරයා හැසිරෙන්න යුව රජෙකු ලෙසින් යයිද කී ඇය අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් නොකරන්නැයි තානාපතිවරයා විසින් කර තිබූ නියෝගයට මෙරට පාලකයන් එකග වී තිබූ බවයි.
This is one of the most logical and accurate analysis of the present status of Sri Lanka.
ඩොලර් නෝට්ටුවක් දැක්ක කාලයක් මතක නෑ.
Ask Nimalka Fernando. If you are hurry ask SF he had a lot in 2010.
A great revelation!
She’s unbiased & fearless and an asset to the country.
Hats off Ma’am
From Long Long Time I knew she is Great daughter of mother lanka.but our people didn’t understand . Salute you my dearTamara. With much love .
මේ සිද්දියෙන් වැඩියෙන්ම වාසි ලැබු පුද්ගලයා කවුද? අන්න ඔහු තමා මේකේ නිර්මාතෘ..අැත්තෙන්ම මහමොළකරැ මහසෝනා නොවේ…රීරි යකායි.
1983දී කල දේ 2018දී කරන්නට ගොස් ලත්තැනම ලොප් උනා..
Karl Marx එ් ගැන මෙහෙමයි කිව්වේ “History repeats itself first as tragedy second as farce”.
Napoleon මාමා කල දේ ලුයී බොනපාර්ට් බෑනා කරන්න ගිහිල්ලා විහිළුවක් වෙච්ච එක ගැනයි එහෙම කිව්වේ…..
ලංකාවෙත් මාමෙකුයි බෑණෙකූයි ඉන්නවා….මෙදා පාර බෑණා නරි බෑණෙක් වුනා…
මහසෝනාව ඉස්සරහට දාලා රීරි යකා බේරෙන්න හදනවා…
She is the Foreign Minister under President Gotabaya Rajapakse.
I am not going to compare Mrs. Kunanayagam to Mr. lakshman Kadiragamar, but she is not far behind as a great orator and a fearless stateswoman.
Mun okkotama pissu, mee web site kaarayatath pissu
Hey man/woman kalana, Mad people think that others around them are mad & that they are sane…go get yourself checked by a good psychiatrist…
මේ කියන ඒවා ඔයාට නොතේරුනාට අනික් අය පළි නෑ කලණ.
I am glad the world is opening up to reality. The International Community headed by the USA is a joke. They can get involved in any country with impunity. but a leader of another country trying to protect his own people become a war criminal.
Thank you Ms Karunanayagam for educating the country.
Hats off Ma’am !!!!!!!!!!
shthika aththa
Mekige communist adahas me kyanne. Kawda mekige ticket Cubawala inada mehe enna gewala thiyenne?