ලංකාවේ දරුවන් හා කතුන් සෞදියේ බලෙන් ලිංගික වහල් සේවයේ යොදවලා..- රජකුමරිය හෙළි කරයි…
November 15, 2017 at 6:25 am | lanka C news
ශ්‍රී ලංකාව බංගලා දේශය පිළිපීනය, සෝමාලියා, ජිබුටි නයිජීරියාව, රුමේනායාව සහ බල්ගේරියාව යන රටවල අනාථ දරුවන් සෞදි ආරාබිය තුළ ලිංගික වහල් සේවයේ යොදවන බව සෞදි අරාබියේ රජ කුමරියක වන අමීර් බින්ට් අයිඩන් බින් නයිෆ් ප්‍රන්ශයේ ලී මොන්ඩේ නම් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබ දෙමින් මෙසේ හෙළි දරව් කර ඇත.
මෙම රජ කුමරිය මෑතකදී සෞදි ආරාබියේ දූෂණ මර්ධන මෙහෙයුමක් අතර තුරදී අත්අඩංගුවට පත් වූ අල් වලීඩ් බින් තලාල් කුමරුගේ පෙර බිරියයි.
ජෙඩා නගරය මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට ඇබ්බැහි වූවන් උදෙසා බාල වයස් කාර දැරියන් ලිංගික වහල් සේවයේ යොදවන නගරයක් බවට පරිවර්ථනය කර ඇති බවද කුමරිය වැඩි දුරටත් පවසා ඇත.
මෙහිදී මෙම දරුවන් ඔවුන් මිලට ගන්නා අයගේ දේපලක් බවට පත් වන අතර අයිතිකරුවන්ගේ අවසරයකින් තොරව දරුවන්ට පිටව යාමට පවා හැකියාවක් නැත.
එමෙන්ම සෞදියට රැකියාව සඳහා එන ආසියානු ගෘහ සේවිකාවන් පවා වහලුන්ගේ තත්ත්වයට පත් වන බව කුමරිය පවසා ඇත.
බාල වයස්කාර ගැහැණු දරුවන් කුඩා කණ්ඩායම් වලට බෙදා ඔවුන්ගේ නොමනා ක්‍රියා සඳහා යොදවා ගන්නා බවද හෙළි දරවු කර ඇත.
ආසියානු කාන්තාවන්ට අමතරව සුදු කාන්තාවන්ද ගෙන්වීම සහ ලිංගික ක්‍රියාවල යොදවමින් ඔවුන් ද ගසා කෑම බහුලව සිදුවන බවද රජ කුමරිය පවසා ඇත.
– adaderana
SAUDI ARABIA and QUTAR ARE COUNTRIES OF SUB HUMAN SCUM .
pl stop sending woman to saudi & kuwait
මුන්ගේ ලිංගය සුන්නත් කරනවිට සම්පුර්නයෙන් කපා දමන්න එවිට මේවා නැති වේවි
දවසට 5 පාරක් අල්ලාහට වදිනවා කරන්නේ මුන් බලුවැඩ මුන් තමා ඔය නපුන්සකයන් විදියට ලෝකේ ඉපදෙන්නේ
අර අන්තර්ජාතික මාවන හිමිකම් කවුන්සිලයේ හුසේන් කුමාරයා ඉන්නේ ඔය අහලපහල රටක නේද? අපේ ලංකාව ගැන බලන්න කලින් අසල්වැසි රටවල් ගැන බැළුවොත් හොඳයි නේද?