ඇනකොන්ඩා පෝලිමයි.. ලංකාවේ නත්තල් ගස් ලෝක වාර්තාව ගැන අපි දන්නේ නෑ.. – ගිනස් ලෝක වාර්තා සංවිධානය
January 7, 2017 at 10:00 am | lanka C news
නත්තල වෙනුවෙන් මෙරට ඉදිකල නත්තල් ගස ලොව විශාලතම නත්තල් ගස යයි ප්‍රචාරය කලද ගිනස් ලෝක වාර්තා සංවිධානය පවසන්නේ එවන්නැයි ගැන ගමන් දැනුවත් නැති බවකි.
එනිසා එවැන්නක් ගැන ගිනස් වාර්තා පොතට අතුලත් කල නොහැකි යයි එම සංවිධානයේ ජාත්‍යන්තර මාධ්‍ය නිලධාරිනී ඇම්බර් ජෝර්ජිනා ගිල් මහත්මිය ඬේලි මිරිය් පුවපත් කල විමසීමකදී දන්වා ඇත.
ගිනස් වාර්තා සහතිකයක් ලබා දිය හැක්කේ නිල වශයෙන් තම සංවිධානය දැනුවත් කළානම් පමණක් යයිද පවසන ඇය ඒ සම්බන්ධයෙන් වූ අයදුම්පත්ක්වත් තවම එවා නැතියිද කියයි.
මූලාශ්‍රය මෙතනින්