ලංකාවේ පාතාලයක් නෑ..- පොලිස්පති

March 18, 2017 at 12:15 am | lanka C news
ලංකාවේ පාතාලයක් නෑ..- පොලිස්පති

අද වන විට ලංකාවේ පාතාලයක් ක‍්‍රියාත්මක නොවන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.

මහනුවරදී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

සංවිධානාත්මක අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විසින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු එහිදී සදහන් කලේය.

104 views
Main News