ලංකාවේ මැති අමතිලාට ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක‍්‍රමයක් හදනවා..- ඇමරිකාවෙන් බෙහත් අරන් ආ අගමැති කියයි..

June 11, 2017 at 3:36 am | lanka C news
ලංකාවේ මැති අමතිලාට ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක‍්‍රමයක් හදනවා..- ඇමරිකාවෙන් බෙහත් අරන් ආ අගමැති කියයි..

ලංකාවේ මැති ඇමවතිවරුනට ඇමරිකාවෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමට ක‍්‍රමවේදයක් සකස් කල යුතු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ඇමරිකානු සංචාරය නිමා කර මෙටට පැමිණි අවස්ථාවේදී ඔහු පිලිගැනීමට ගුවන් තොටුපලට පැමිණි සිටි එජාප මන්ත‍්‍රී පිරිස අමතමිනි.

50 views

25 Comments to “ලංකාවේ මැති අමතිලාට ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක‍්‍රමයක් හදනවා..- ඇමරිකාවෙන් බෙහත් අරන් ආ අගමැති කියයි..”

  1. Ane ranilo thopita heart attack awama thamai lankawe hospital mathak wenne,

  2. Ranilough de S Sirisenaa says:

    මහින්ද මහත්තය සුද්දොට ඔලුව නැමුවේ නෑ.
    මේකා කතා කරන්නේ ප්‍රින්සිපල් හමුවෙලා එන පන්ති නායකයා වගේ.

  3. upali says:

    අපේ ගුවන් සේවය ඇමරිකාවට ගුවන් ගමන් අරඹමුද ? එතකොට නිතර බෙහෙත් ගන්න යන්න පුළුවන්