ලංකාවේ මැති අමතිලාට ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක‍්‍රමයක් හදනවා..- ඇමරිකාවෙන් බෙහත් අරන් ආ අගමැති කියයි..

June 11, 2017 at 3:36 am | lanka C news
ලංකාවේ මැති අමතිලාට ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක‍්‍රමයක් හදනවා..- ඇමරිකාවෙන් බෙහත් අරන් ආ අගමැති කියයි..

ලංකාවේ මැති ඇමවතිවරුනට ඇමරිකාවෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමට ක‍්‍රමවේදයක් සකස් කල යුතු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ඇමරිකානු සංචාරය නිමා කර මෙටට පැමිණි අවස්ථාවේදී ඔහු පිලිගැනීමට ගුවන් තොටුපලට පැමිණි සිටි එජාප මන්ත‍්‍රී පිරිස අමතමිනි.

121 views

25 Comments to “ලංකාවේ මැති අමතිලාට ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක‍්‍රමයක් හදනවා..- ඇමරිකාවෙන් බෙහත් අරන් ආ අගමැති කියයි..”

  1. raju says:

    දැන් සින්ගපුරුවටත් එහා ගිහින්, එකට වියදම් කරන විට පොඩි මිනිහාට තමා මැරෙන්න වෙන්නේ, අනේ මෙහෙමත් රටක අගමැටි , නරකද ගැනු දරුවන්ටත් ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක්‍රම වේදයක් හදලා දුන්න්ටෝත්, මු බැංකු හොරා කාල තියෙන්නේ ඇමරිකාවෙන් බෙහෙත් ගන්න සල්ලි හොයාගන්න. නරකත් නැහැ

  2. laal says:

    මුන් මරුනහම වලටත් හෙන ගහවි

    • asaranaya says:

      ඒ කියන්නේ බොලන්! රාජිතයා උදම් අනන ලන්කාවේ වයිද්ය ක්‍රමය බලුවටිනවා, තොපිලා දුප්පත් අපගෙ බදු සල්ලිවලින් ඇමරිකාවේ සවාරි ගහන්න , අනේ හොඳයි අහින්සක මිනිහා මැරියන් තොපි සුර සැප ව්ඳපන්,
      62 ලක්ශයේ මී හරකුනේ දැන් සැපද?
      තොපිට හෙණම ගහපිය ,වෙන කිවයුතු දෙයක් නැත

  3. karu says:

    ඇමෙරිකාව මෙන්න ලංකාවේ ඇති උත්තම ඇමති මඩුල්ල ඇවිත් කියලා නොමිලේ බෙහෙත් කොරවී, පොඩි මිනිහට බෙහෙත් නැතිව, කෑම නැතිව හාමතේ මැරෙන්න වෙන්නේ, මේ එකෙකුට බෙහෙත් ගන්න වියදම් කලහම, මෙන්න වේ වගේ පොලවේ පය නොගහපු එකෙක් රටේ අගමැති උනාම වෙන ප්‍රශ්නේ, පොලවේ හිටිය ජනාදිපති මේ මටියට උඩින් යන්න හඊයක් නැහැනේ .

    මේ මිනිහා රටට ඇවිත් කියන්න ඕනේ, අපේ රටේ සයුකිය සේවාව ඇමරිකාව වගේ කරන්න අපිටත් පුළුවන් නම් කියා.

    හිනායන වැඩේ ඒ රටේ ඇමති මඩුල්ලත් ඒ රටින්ම බෙහෙත් ගන්නේ රක්ෂණ ක්‍රමයක් හරහා. නමුත් මේ ගොන් රැලට රටේ මහජනතාවගේ මුදල් වලින් ඇමරිකාවෙන් බෙහෙත් ගන්න, අනේ මුගේ ධනවාදී හරක් මොලේ

  4. Ranilough de S Sirisenaa says:

    ඒක මූ විහිලුවට කිව්වේ.
    නමුත් මුට හම්බුන බොස්ලා ගැන කිව්වේ සිරාවට.
    ආප්පයයි, පොනිලුයි වැඩ කරන්නේ ඒවගේ බොස්ලට, රටේ ජනතාවට නෙවෙයි.

  5. Niru says:

    What a pathetic ahole? No mention of the people who are suffering here?. Is this what the 6.2 million people who gave power to UNP wanted. Either he did not have the brains to say let us equip one hospital to that level or he had the audacity to ridicule all of us except the aholes we elected.

  6. Aurora says:

    ශ්‍රී ලංකාවේ පහලම තලයේ මැතිවරණයක් වන පළාත් පාලන මැතිවරණය පවා කල්දමා ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව එක්සත්ජාතීන්ගේ මහලේකම් සතුට පලකරන විටදී මහලේකම් බීල වැඩිවෙලා ඉන්න ඇති. උන් කියනවා අපි අහනවා. ඔහොම යන්.

  7. Mahasona says:

    What the heck? Are these guys sacred cows? Kick these rascals out at the next election because they are there not to serve the people but to serve themselves! Why travel in Emirates while Sri Lanka has its own carrier?

  8. Gangster says:

    Yep.. that’s what this stupid pm should do. Munge salli walinne America gihin beheth ganna hadanne? Lajja nathuwa prasiddiye kiyana ketha. Mata me kathawen moowa epama una. Kalakanni..

  9. Aurora says:

    Yahapalanaya can postpone any election only 940 days more. After that what to do. Let’s count the dates.

  10. Sirisena says:

    Very good ranil. Ape rate salli okkoma oyavidiyata nasti karala api denna aappa kaka imuko swamini. Matu bawayeth api denna melesama ipadila mulu ratama kamu ko. Eth ethakota apita kanna ratak itiriwela tiyevida meyaa.

Main News