ලංකාවේ මැති අමතිලාට ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක‍්‍රමයක් හදනවා..- ඇමරිකාවෙන් බෙහත් අරන් ආ අගමැති කියයි..

June 11, 2017 at 3:36 am | lanka C news
ලංකාවේ මැති අමතිලාට ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක‍්‍රමයක් හදනවා..- ඇමරිකාවෙන් බෙහත් අරන් ආ අගමැති කියයි..

ලංකාවේ මැති ඇමවතිවරුනට ඇමරිකාවෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමට ක‍්‍රමවේදයක් සකස් කල යුතු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ඇමරිකානු සංචාරය නිමා කර මෙටට පැමිණි අවස්ථාවේදී ඔහු පිලිගැනීමට ගුවන් තොටුපලට පැමිණි සිටි එජාප මන්ත‍්‍රී පිරිස අමතමිනි.

118 views

25 Comments to “ලංකාවේ මැති අමතිලාට ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක‍්‍රමයක් හදනවා..- ඇමරිකාවෙන් බෙහත් අරන් ආ අගමැති කියයි..”

  1. Bakaladasa says:

    අයිසෙලා!

    බලනවල අපෙ බොස්ගෙ වැඩ කිඩ!
    ඇමිරිකාවෙ සර්ල මැඩම්ල අතට අත දීල ෂෝයි කිව්ව!
    🙂

    • Ranilough de S Sirisenaa says:

      එකනේ … පස්ස පැත්තෙත් ඇරලා ෂෝයි කිව්වලු ඕං !

  2. Bakaladasa says:

    අපෙ බොස් එයාගෙ පප්පගෙ බූදලෙං කට්ටිය ඇමිරිකාවෙ අරින්ඩ යන්නෙ බෙහෙත් ගංඩ!

  3. Bakaladasa says:

    You just wait I say!

    My3 and Boss will make a move of CHESS

    Which will turn big Pols too into a MESS

  4. rohantha says:

    Dan lankawata thiyena lokuma prashnaya okai. Habai americawata newei, thawthisa divyaloke ispirithalayakatagiyath munge thiyena rathagayatai, horakame asawatai Nam beth naha

  5. Sri lankan says:

    Nethnam depeththema ewunge katawal wahanne kohomada.. hemoma bedagena Janna epaye

  6. siraa says:

    Lankaawe beheth honda nedda mahaththayo? Samahara wita Americaawa harak ta wedakam karanna hondha ethi. Niwaadu gihin boruwa wahaganna boru kiyanawa.

  7. saman says:

    මේ මිනිහා පළමු වතාවට තමා ඇමෙරිකන් ඉස්පිරිතාලයක ඇතුලකටවත් ගිහින් තියෙන්නේ, මහා මෝඩයෙක්

  8. බාප්පා says:

    ජෝන් අය්යව යවමු නේද ඉකි ඉක්මනට?

  9. BigG says:

    yako Amaricawe ewun mehe ena widiyata ispirithala diyunu karapan oya ekkek usa yana salliwalin eka karanna puluwan

  10. Sirisena says:

    Me amatiwaru okkama yawannanam epaa ehe. Mokada mun beheth aran puka deela ne enne. Munuth mama wagemane. Dengu madiwata AIDS ehema unoth.

Main News