ලංකාවේ මීලග විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි.. එය ස්ථිරයි..- එජාප නව මහ ලේකම්..

April 29, 2018 at 10:40 am | lanka C news
ලංකාවේ මීලග විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි.. එය ස්ථිරයි..- එජාප නව මහ ලේකම්..

මීලග ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්‍ෂය විසින් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එම අපේක්‍ෂකයා වන්නේ වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් පවසන නව මහ ලේකම්වරයා නියත වශයෙන්ම එම ජනාධිපතිවරණයෙන් වික‍්‍රමසිංහ මහතා ජය ගන්නා බවද සදහන් කරයි.

ඔහු මේ අදහස් පල කලේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

38 views

13 Comments to “ලංකාවේ මීලග විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි.. එය ස්ථිරයි..- එජාප නව මහ ලේකම්..”

  1. සෙව්වන්දි says:

    කොහෙද අපායෙ ද?

  2. Sooraseana says:

    Meathumaagea molea podi leadak ! Oaks eadiwennata pera suvakara gatthoth hondaa

Main News