ලංකාවේ මුල් වරට සමලිංගික කොඩිය ඔසවයි..

May 17, 2018 at 10:35 pm | lanka C news
ලංකාවේ මුල් වරට සමලිංගික කොඩිය ඔසවයි..

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොලඹ කාර්යාලයේ පළමු වරට අද දිනයේ සමලිංගික කොඩිය ඔසවනු ලැබීය.

මෙම කොඩිය ඔසවා තිබුණේ සමලිංගිකයන්ගේ දිනය සැමරීම සදහාය.

එක්සත් ජාතීන්ගේ කොඩිය සමගින් සමලිංගික කොඩිය ඔසවා තිබුණේ මෙසේය.

134 views

16 Comments to “ලංකාවේ මුල් වරට සමලිංගික කොඩිය ඔසවයි..”

  1. දමිත් says:

    සමලිංගික යන වචනය ඇසූ පමණින් ජාතිය, ආගම, සංස්කෘතිය යන වචන සිහිපත් වන අපේ රටේ බහුතරයක් උදවියට හැබෑවටම රට ජාතිය ආගම ගැන හැගීමක් තිබුණා නම් අදටත් ලංකාව තුන්වෙනි ලෝකයේ හිගන රටක් නොවෙන්න තිබුණා.. මේ එකම රටේ සොබාදහමට යට වුණු තවත් මිනිසුන් පිරිසක් දෙස මනුස්සකමක් ඇතුව දකින්න තරම් උසස් මනසක් නොමැති ඒ තරමටම නොදියුණු මිනිසුන් වෙසෙන මෙවන් රටක් කවදා මේ අගාධයෙන් ගොඩ එන්නද.. ලෝකය ඉදිරියට ගියත් අපි තාමත් පරිහානි‍යේ පතුලට යමින් සිටින්නෙමු. බිලියන ගණනින් ලෝකෙට ණය වී සිටින්නෙමු.. ගොඩ ඒමක් නම් නොපෙනේ.. වරදක් ඇත.. රටේ මිනිසුන්ගේමය..

Main News