ලංකාවේ ලොකුම මැයි රැළිය ශ‍්‍රීලනිපයෙන්.. ගැටඹේ පිටියට එක්ලක්‍ෂ විසිදාහක් එනවා..

April 22, 2017 at 1:20 pm | lanka C news
ලංකාවේ ලොකුම මැයි රැළිය ශ‍්‍රීලනිපයෙන්.. ගැටඹේ පිටියට එක්ලක්‍ෂ විසිදාහක් එනවා..

පේරාදෙණිය ගැටඹේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප මැයි රැුළිය සදහා පාක්‍ෂිකයින් 120,000ක් බස් රථ 2800 කින් සහභාගී වන බව සරත් ඒකනායක මධ්‍යම පළාත් මහ අැමතිවරයා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

මහනුවරදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ මෙවර අති දැවැන්තම රැළිය වන්නේ ගැටඹේ පිටියේදී පැවැත්වෙන ශ්‍රීලනිප මැයි රැළිය බවයි.

16 views

11 Comments to “ලංකාවේ ලොකුම මැයි රැළිය ශ‍්‍රීලනිපයෙන්.. ගැටඹේ පිටියට එක්ලක්‍ෂ විසිදාහක් එනවා..”

  1. shantha kuru says:

    sevival

    • leel says:

      ගොල්ෆෙස් එකට එක බස් එකක් නැතුව ලක්ස 2 ක පනිනව……රටවැසියෙක්

    • යෙනුර says:

      ඇත්තට? ගිය පාර ගාල්ලේ සමනළ පිටියේ ලස්සනට දුරින් දුරින් පුටු තියල බිම් මට්ටමින් රූගත කරලා රුපවාහිනී නාලිකා වලින් රට ඇන්දුව වගේද?

  2. Faris says:

    This idiot is a biggest traitor and untrusted person

  3. buruputha says:

    Buru Sarath umba danne nadda 120000 2800n beduwama 42.85k nawa.Ethakota 43n vaniyata hena gahalada? Ai yako pissu kiyavane nethuwa thope meetima thiyapiyavu. Ena ekek ei.Anika Mahindage meeting gana Hoya Hoya inne. Thopita gam valata yanna Bari nisa mevege begal ara ara inne. Kalakanni thope rasweemata henama gahanna ona.

  4. Dickie Bird says:

    You bloody idiot numbers means nothing. because of such idiuots trying to impress the Presidential idiot to curry favour with him the country is in a mess.
    You bloody politician need to recycled with garbage at gampola.

    Kaiwaru nathuwa ara Gampola puthrayata salli denawa to complete that garbage re-cycling machine.

  5. O.L witharai thiyenne oba nuwarata mataletah nodokin

  6. සකල බුජං says:

    ගැටඹෙට කීයක් එනවද​?
    එක් ලක්‍ෂ විසිදාහ පනිනව​.
    ලක්‍ෂ 62ක් උන්න නේද​?
    අපි ගේන්නෙ කම්කරුවො නෙමෙයිනෙ.
    බස්?
    දෙදාස් අටසීය පනිනව​.
    කොහෙද ඔය බස් ගාල් කරන්නෙ?
    ඒ පිට්ටනියෙම තමයි.
    එතකොට සෙනග ඉන්නෙ කොහෙද​?
    ඒක එදාට බලමු,අපි ලියුම් 120000ක් යවල තියනව දැනට.
    ඔය ඔක්කොම එයිද​?
    ප්‍රශ්ණයක් නැහැ,බස් එකක ඉන්නව දෙන්නෙක්.රියදුරයි,කොන්දොස්තරයි.
    ඉතින්?
    බස් ගාන දෙකෙන් වැඩි කරන්නකො,කවුරු නාවත් එතනම ඉන්නවනෙ 5600ක්???????????

  7. SL PUTIN says:

    His face tells the entire story♨️♨️☝️

  8. PALITHA says:

    It is high time to move away from this sort of unnecessary spending and time wasting work in SriLanka by
    all parties.
    Not a single country in the world is doing this sort of mad things to celebrate May Day.
    It is advisable to hold a meeting if necessary inside a Hall, rather than wasting taxpayers money.

Main News