ලංකාවේ ලොකුම හොරා මහින්ද රාජපක්‍ෂයි.. අල්ලස් සිදුවීම මොකක්ද..- චන්ද්‍රිකා

May 6, 2018 at 12:02 am | lanka C news
ලංකාවේ ලොකුම හොරා මහින්ද රාජපක්‍ෂයි.. අල්ලස් සිදුවීම මොකක්ද..- චන්ද්‍රිකා

මහින්ද රාජපක්‍ෂ යනු තම ඇමති මණ්ඩලයේ සිටි ඇමති කෙනෙක් බවත් ලංකාවේ ලොකුම හොරා ඔහු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පී. දිසානායක නම් ඇයගේ හිටපු ලේකම්වරයා සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමේදී ඇය මේ බව කියා සිටියාය.

නිලධාරීන් කරන ලද හොරකම් සම්බන්ධයෙන් තමනට කල හැකි දෙයක් නැති බවත් හොරකම් කරන්නැයි තමන් උපදෙස් නොදුන් බවත් ඇය සදහන් කරයි.

60 views

40 Comments to “ලංකාවේ ලොකුම හොරා මහින්ද රාජපක්‍ෂයි.. අල්ලස් සිදුවීම මොකක්ද..- චන්ද්‍රිකා”

  1. dfrg says:

    94 බලයට ඇවිල්ලා 88/89 භීෂණයට වගකිවයුත්තන්ට දඩුවම් දෙන්න කටයුතු කලාද ? දුශිතයනව ගෝල්ෆේස් එකට ගෙනිහිල්ල දඩුවම් දෙනවා කිව්වා. credit card ගනුදෙනු, shell gas සම්බන්ධතා ගැන කථා , ඒ කාලයේ සමාජයෙ දුෂමාන අරංචිද තිබුනා ?

  2. සුනිල් අත්තනායක says:

    Mekita ballo daala kelawanna onee..ehema kalath ape ratata me para gani kala vinaashayata hari danduwamak nevi….!!!munge paramparaawama kale rata kaapu eka….para ballo, belliyo…!!!

  3. parakum says:

    Your father ruined the progress of this country, he formed the SLFP not to the benefit of the country. His main intention to AVENGE the UNP. Bandaranayake policies made us a SLAVE nation. Power crazy Bandaranayakes that includes YOU and your MOTHER destroyed this country.

  4. Kadiya says:

    මේ ගෑනි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපති අපේක්ෂක කම දුන්නේ නැහැ. මහජන බලය ඉදිරියේ මේකිට සිද්ධ වුණා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපති අපේක්ෂක කම දෙන්න. මේ ගෑනි තමුන්ගේ යාලුවෙක් වුන රොනී පීරිස් නමට යටිමඩි ගහගත්තු වෝටර්ස් එජ් පිහිටලා තියන අක්කර 200 විතර වන ඉඩම ආපහු රජයට පවරා ගත්තා. ඒ හොරකම වැළැක්වුව එකට මේකි මහින්ද එක්ක මාර තරහයි ඊළඟ ආත්මෙදිත් පලිගන්න තරම්. ඉඩම විතරක් කෝටි 500 කට වැඩ වටී. මේ ගෑනිගේ සහෝදරයා වන අනුරගේ බූදලේ මේකි වංචාවෙන් අරගත්තේ අනුරගේ අන්තිම කැමැති පත්තරේ අතුරුදහන් කරලා. ඒකත් කෝටි 3000 විතර වටිනවා. ඒ අනුව මේකිට අල්ලස් සිදුවීම මොකක්ද? මේකිගේ පුතා අම්මට ප්‍රතිකාර කිරීමට සුදුසුකම් ලැබීමට පශු වෛද්‍යවරයෙක් වුණ එක ගැන සතුටුයි. කල අපරාධ සහ හොරකම් වලට ජීවිතේ යම් වේලාවකදී පණපිටින් කුණුවුනාම කාටත් නොදැනී ප්‍රතිකාර කිරීමට පුළුවන්.

Main News