ලංකාවේ ලොකුම හොරා මහින්ද රාජපක්‍ෂයි.. අල්ලස් සිදුවීම මොකක්ද..- චන්ද්‍රිකා

May 6, 2018 at 12:02 am | lanka C news
ලංකාවේ ලොකුම හොරා මහින්ද රාජපක්‍ෂයි.. අල්ලස් සිදුවීම මොකක්ද..- චන්ද්‍රිකා

මහින්ද රාජපක්‍ෂ යනු තම ඇමති මණ්ඩලයේ සිටි ඇමති කෙනෙක් බවත් ලංකාවේ ලොකුම හොරා ඔහු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පී. දිසානායක නම් ඇයගේ හිටපු ලේකම්වරයා සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමේදී ඇය මේ බව කියා සිටියාය.

නිලධාරීන් කරන ලද හොරකම් සම්බන්ධයෙන් තමනට කල හැකි දෙයක් නැති බවත් හොරකම් කරන්නැයි තමන් උපදෙස් නොදුන් බවත් ඇය සදහන් කරයි.

482 views

40 Comments to “ලංකාවේ ලොකුම හොරා මහින්ද රාජපක්‍ෂයි.. අල්ලස් සිදුවීම මොකක්ද..- චන්ද්‍රිකා”

  1. පොඩි එකා says:

    අදහස් ප්‍රකාශ කිරීමේදී මෙයාගේ මල්ලි මෙයාට වඩා බුද්ධිමත්.. ඒ වගේම සීලාචාරයි…

  2. fass says:

    Me pissu gaanigen Rata nidahas wenne kawadafa?

  3. සැටලයිට් says:

    ඒ කාලේත් මිනිහා හොරා බව දැන දැනම තියාගෙන හිටියේ මොකටද ?ඒමදිවට ඒ හොරාම තමුන්ගේගෝලයා වන සිරිසේනට ගන්න කියල බල කලේ මොකටද ?
    එතකොට උඹ රොනී පිරිස් කියන උඹේ ගජ මිත්‍රයා හෙවත් ලන්ඩන් ගිහිල්ලා නවතින ගෙදර ගජයාට දියත උයන තිබෙන රජයේ විශාල ඉඩම අක්කරය රුපියල් දෙදාස් පන්සීය ගානේ විකිණුවේ මොකටද ?
    කියපන් බලන්න ?
    ඒවා මඩ නෙවෙයි නියම කරුණු .යාන්තන් ඒ ඉඩම මහින්ද ආයිත් පවරාගත්ත නැත්තනම් එක මහා අපරාදයක්.
    උඹ ගැන පොතක්ම තියෙනවද නේද ?එනව ලජ්ජා නැතිව මේ රටේ මාද්‍යටත් අපිට ඔහොම පොතක් ගහල ඔප්පු උනානම් ලජාවේ පන යනවා කොහෙද ලැජ්ජාවක් තියෙන කෙකෙන් නෙවෙයිනේ

    • Karu says:

      රොනී පීරිස් ලංකා බැංකුව(ලන්ඩන්)වලින් විශාල ණයක් ගෙන ගෙව්වේ නැත.

  4. NAK says:

    Thawakkal?

  5. ලංකාවේ ලොකුම හොරා මහින්ද says:

    ලංකාවේ ලොකුම හොරා මහින්ද නම් ලොකුම හේර සිරිමද ?චද්රිකාද? අල්ලසත් වැඩක්ද අපි කොරපු දේවල් හැටියට.නේද නැන්දේ?

  6. ජාතියේ පව says:

    මෙයා අර ප්‍රීමා සමාගම, ෂෙල්, වෝටර්ස් එජ් ඉඩම හා නොයෙකුත් ගනුදෙනු වලින් හොරකම් කරපුව දැන් ඉන්න පරම්පරාව දන්නෙ නැති නිසා තමයි මේ තරම් කියවන්නෙ.ජාතියේ පවට පහලවුන නායකයි දෙන්නගෙන් එක් කෙනෙක්.

  7. ඇගේ වෛරය says:

    එයත් එක්ක ඔය තරම් වෛර වයාග්‍රාවත් ගහල හොදට නෙලුවෙ නැති නිසා, අපේ පොරට එහෙම දෙයක්වත් කල්පනා වුණේ නැති හැටි.

  8. Anura says:

    කතාව ඇත්ත….. ලංකාවේ සුවහසක් ජනතාවගේ හදවත් හොරකම් කල ඒ මහා යුගපුරුෂයා….. ඔබට ජයවේවා

  9. ranjan says:

    victor Ivan wrote a book titled “Chaura Rajina”. He further challenged her to file a case against him if the allegations are false.

  10. sarath says:

    Madam I am also of your age but I am not mad. Piyasena was the one who granted liquor licenses. Is it only for perks. He was up to mischief even then.
    Your gruge against MR is like Dewadatta. It is visible and not good for a lady like you.

Main News