ලංකාවේ වයස්ගතම මාතාව වයස අවුරුදු 117ක් ජීවත් වී මිය යයි…

December 30, 2020 at 5:30 pm | lanka C news
ලංකාවේ වයස්ගතම මාතාව වයස අවුරුදු 117ක් ජීවත් වී මිය යයි…

ලංකාවේ වයස්ගතම මාතාව ලෙස කළුතර දොඩංගොඩ නෑහින්න ප්‍රදේශයේ වයස අවුරුදු 117 ක් ජීවත් වූ වේලු අප්පානි මහත්මිය ඊයේ(29) සවස මිය ගොස් ඇතැයි කළුතර නාගොඩ රෝහල් පොලිසිය සහ දොඩංගොඩ ප්‍රාදේශිය ලේකම් දර්ශනී රණසිංහ මහත්මිය සදහන් කරයි.

දෙදරු මවක් වූ ඇය ආසියාවේ දෙවෙනි වැඩිම වයස්ගතම කාන්තාව මෙන්ම ශ්‍රී ලංකාවේ මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ජීවත්වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි මාතාවක්ද වෙයි.

ඇය ජීවත්ව සිටියදී ජ්‍යෙෂ්ඨ මාතාවක් ලෙස සම්මාන හා ත්‍යාග ලබා ඇත.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

14,421 views

10 Comments to “ලංකාවේ වයස්ගතම මාතාව වයස අවුරුදු 117ක් ජීවත් වී මිය යයි…”

  1. Saman says:

    හරියට උපන් දිනයක් තහවරු කරන්ඩ බැරිව කොහොමද කියන්නේ වයස .මේවා පිළිගත නොහැකි දේවල් .

    • On The Spot says:

      ඇට කටු තලාගෙන අකාලෙ මියැදෙන්නෙ නැතුව උඹත් ටිකක් වැඩිපුර ජීවත් වෙන්න බලපං සමන් කොල්ලො,..

    • Boo says:

      පිලිගන්න එපා බං. නොපිලිගක්තම ඒ මනුස්සයට පාන්ද?

  2. Dev says:

    ඕයි ක්‍රිමිනල්, මෙන්න ලන්කාවේ මිනිහෙක් අවුරුදු 117 ජීවත් වෙලා. ඇවිත් අපිට කියලා දීපන්කෝ ලංකාවේ ආහාර රටාවේ, වෙදකමේ, සමාජ ප්‍රගතියේ තියෙන අඩුපාඩු ටික.

  3. ගමේ මිනිහා says:

    නිවන් සුව පතමු…

  4. Ranga says:

    ඇයට නිවන් සුව ලැබේවා!

  5. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

  6. මෙතුමියට අජරාමර නිවන් සුව says:

    මෙතුමියට අජරාමර නිවන් සුව පතමු. කවද මේ තිරිසන් මදාවියෝ කීප දෙනෙක් උප්පැන්නේ ගැන ලියල තියෙන්නේ. කන පැලෙන්න ගන්න ඕනේ පකයන්ට අහිංසක වයසක අම්මෙක් මැරුනමත් අවලන් කතා ලියනවට.

  7. මෙතුමියට අජරාමර නිවන් සුව says:

    මෙතුමියට අජරාමර නිවන් සුව පතමු. කවද මේ තිරිසන් මදාවියෝ කීප දෙනෙක් උප්පැන්නේ ගැන ලියල තියෙන්නේ. කන පැලෙන්න ගන්න ඕනේ පකයන්ට අහිංසක වයසක අම්මෙක් මැරුනමත් අවලන් කතා ලියනවට.

Main News