ලංකාවේ විශාලතම නිකාය නව ව්‍යවස්ථාවට විරුද්ද වෙති.. මහ නාහිමියන්ම මාධ්‍ය හමුවක් කැදවති..
October 24, 2017 at 3:00 pm | lanka C news
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමටය මේ මොහොතේ කිසිදු උවමනාවක් නැති බව ශ්‍රී ලංකා අමරපුර ධම්මරක්ඛිත මහා නිකාය සදහන් කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම නිකායේ මහානායක පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද නාහිමියන් මේ බව කියා සිටියහ.
මැතිවරණ ක්‍රමය පමණක් සංශෝධනය කරන්නේ නම් ඊට එකග වන බවත් කී උන් වහන්සේ දැනට ඉදිරිපත් කර ඇති කමිටු වාර්තාව යම් හෙයකින් ව්‍යවස්ථාව බවට පත් වුවහොත් එය රටට මර උගුලක් වනු ඇති බවද පැවසූහ.
වත්මන් ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් තැබිය නොහැකි බවත් මෙම කමිටු වාර්තාවම ව්‍යවස්ථාව බවට පත් කිරීමට ඔවුන් විවිධ උපාය භාවිතා කරනු ඇති බවද එහිමියෝ කියා සිටියහ.
obavahansela kavadATH SINHALA bAUDDHAYANTA ANUKAMPAAVAYI
SAADHU SAADHU
මෙම කමිටු වාර්තාවම ව්‍යවස්ථාව බවට පත් කිරීමට ඔවුන් විවිධ උපාය භාවිතා කරනු ඇති බවද -true