ලංකාවේ සංහිදියාව අද ලෝකයම අගයනවා.. විග්නේෂ්වරන්ගේ කතා අපි ගණන් ගන්නේ නෑ..

September 29, 2016 at 5:30 pm | lanka C news
ලංකාවේ සංහිදියාව අද ලෝකයම අගයනවා.. විග්නේෂ්වරන්ගේ කතා අපි ගණන් ගන්නේ නෑ..

මෙවර පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී මුළු ලොවම වත්මන් ශ‍්‍රී ලංකාවේ සංහිදියා වැඩපිළිවෙළ අගය කල බවත්, එවැන් තත්ත්වයක් තිබියදී සී.විග්නේෂ්වරන් උතුරැ මහ ඇමති ජාතිවාදය අවුස්සා සංහිදියාවට හානිකර ලෙස කටයුතු කිරීම සම්පූර්ණයෙන් හෙළා දකින බවත් ඇමති මහින්ද අමරවීර පවසයි.

‘අද රජය ජාතීන් අතර සමගිය සහ සංහිදියාව ඇති කරන්න කටයුතු කරඹින් සිටියදී ජාතිවාදය අවුස්සමින් අසමගිය ඇතිකිරීමට කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කරන්න බෑ.

විග්නේෂ්වරන් උතුරු මහ ඇමතුතුමා කරන ලද ප‍්‍රකාශ ගැන රජය කිසිසේත්ම අවධානය යොමු කරන්නෙ නෑ. එය සමස්ත ද්‍රවිඩ ජනතාවගේ මතය නෙවෙයි. මෙවැනි දෙයින් සිදුවන්නේ ජාතීන් අතර හොද හිත යළි පලූදු වීමයි’

48 views

12 Comments to “ලංකාවේ සංහිදියාව අද ලෝකයම අගයනවා.. විග්නේෂ්වරන්ගේ කතා අපි ගණන් ගන්නේ නෑ..”

  1. Mahesh says:

    Hela dekala wedak nehe buruwo, hemotama neethiya ekainam uta viruddhawa neetemaya kriya margayata palayan, ehema nethnam, umbe oya unahapulu kaiya nawaththaganin.

  2. lion says:

    “බටහිර බලවතුන්ගේ හා ඉන්දියාවේ උවමනාව ඉටුකරදීමට මේ රූකඩ යහපාලුවෝ කටයුතු කරනවා.”

  3. Chinthaka says:

    thope sanhidiyawa kiyanne sinhalayage niwata kamada booruwo

    • ගිරවා says:

      Mr. Nanayakkara , Don’t talk bull shit …….
      …You are not brave enough to face our problems because of the burning fear inside you
      Are you sick of being afraid to LTTE ? …. It’s important, be a real SINHALESE with any challenge that come to our Motherland Let’s face it,Take action against LTTE terrorism & racist Vigneshvaran ..send them all back to Nandikadal again

  4. රන්දුනු says:

    අපි මෙහෙම හිතමුකො … ඔන්න මමයි ඇමැතිතුමයි අසල්වැසියෝ …. දෙන්නා වැට මායිමකට පොඩි අවුලක් හදා ගන්නවා ….අපි රණ්ඩු වෙනවා …ඇමතිතුමා මට ගහනවා …මම ඇමතිතුමාට ගහනවා ….ඇත්තටම ඒ ඉඩම අයිති ඇමතිතුමාට ….එත් මම බලෙන් අයිතිවාසිකම් කියනවා …මම හැම තැනම කිය කියා යනවා ඒ ඉඩම මගේ කියලා …ගමේ එවුන් මගේ කතාව අහනවා ….උනුත් කියනවා ඒ ඉඩම මගේ කියලා …ඊට පස්සේ ඔක්කොම එකතුවෙලා මට ඉඩම දෙනවා ….මම ඉඩමත් අරන් ඇමති තුමාගේ පවුලත් අඹුකමට ගන්නවා …ඇමති තුමා විරවාපට්ටම් ගහගෙන ඉන්නවා …මට දාව ඇමතිතුමාගේ පවුලට ළමයි ලැබෙනවා …ඇමතිතුමා උන්ගේ අඩුපාඩුකම් බලනවා ….මෙහෙම ඉන්න එකට සංහිඳියාව කියල ඇමතිතුමා කියනවා …..අපි එක අහනවා .අමතිතුමානේ ඒ කතාව කිව්වේ .

    • thotha baba says:

      Niyama kathawa

      • OLU says:

        විග්නේෂ්වරන් උතුරු මහ ඇමතුතුමා කරන ලද ප‍්‍රකාශ ගැන රජය කිසිසේත්ම අවධානය යොමු කරන්නෙ නෑ. එය සමස්ත ද්‍රවිඩ ජනතාවගේ මතය නෙවෙයි. මෙවැනි දෙයින් සිදුවන්නේ ජාතීන් අතර හොද හිත යළි පලූදු වීමයි’….. යහපාලන සංහිදියා වැඩපිළිවෙළ රටේ ජනතාව හෙළා දකින වානම් ලෝකය අගය කලාට ඇති පලය කුමක්ද ..ඇමති තුමෝ.. දැන් මේ බලු වැඩවලට සිංහලයන්ගේ හිත් රිදෙන්නේ නැතිවෙයිද?
        එනිසාද තාමත් LTTE පලවා හැරිය සිංහල ජනතාව උතුරේ පදිංචි නොකරන්නේ … ඉන්දියාවෙන් සරණාගතයින් ගෙනත් උතුරේ අධිආරක්ෂ කලාප වල පදිංචි කරන්නේ…. උතුරේ පැරණි පන්සල් බිම්වල උරුමයන් දෙමළුන් කොල්ලාකන්නේ…. යාපනේ විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට රෝහල් ගත වීමට පහර දෙන්නේ ..පහර දුන් කොටි තස්තවාදින්ට ජනපති මැදුරේ බෝජන සංග්‍රහ කරන්නේ …. උතුරේ ප්‍රසිද්ධියේම මෙලෙච්චේද LTTE මිනීමරු ත්‍රස්තවාදියා උත්සවාකාරයෙන් සෑමරීමට ඉඩදෙන්නේ ? කළු කොටි නිදහස් කරමින් බොරු චෝදනා මත අපේ රට ජාතිය බේරාගත් විරෝධාර රණවිරුවන් ,බුද් ධිංශයේ නිලධාරින් සිරගෙට යවන්නේ … මිනීමරු කොටි ත්‍රස්තවාදීන්ගේ පවුල් වලට රණවිරුවන් ලවා ලක්ෂ ගණන් වන්දි මුදල් ලබා දෙන්නේ ..කොටි ඩයස් පෝරාව සතුටු කිරීමටද ? … සිංහල දේශහිතේෂි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු ..රට ජාතිය වෙනුවෙන් පෙනීසිටින අපේ දේශප්‍රේමින් බොරු චෝදනාමත අත්අඩංගුවට ගන්නේ ? මළකුණු ගොඩ ගනිමින් බොරු සාක්ෂි හොයමින් සිංහලයින්ට විරුද්ධව කටයුතුකරන්නේ ? අලි පැටියෙක් ලග තබා ගත වරදට උතුම් ගෞරවනීය සංඝයා වහන්සේලා …රණවිරුවන් වෙනුවෙන් පෙනීසිටි අපේ උතුම් ගෞරවනීය සංඝයාවහන්සේලා ..සිරගෙට යවන්නේ…මේ රට බෞද්ධ රටක් නේද ? ජනපති තිරුපති යාග කරමින් ඩෙගා නටන නිසාද ? අගමැති හනුමා යදින නිසාද මෙතරම් සිංහල බෞද්ධ විරෝධී ක්‍රියා කරන්නේ ….
        උතුරේ සිදුවන දේශපාලන බෙදුම්වාදී ජාතිවාදී දෙමල බලපෑම් වලට නිහඩ සිටින්නේ ? නැගෙනහිර විල්පත්තු වනෝද්‍යාන රක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්‍යයේ “ෂෙයික් හමාඩ් බින් පදනම” නම් වූ රාජ්‍ය නොවන ආයතනයේ මූල්‍ය ආධාර මත රිෂාඩ් බදියුද්දීන් විසින් ගොඩගන “වයඹදිග සුන්නි මුස්ලිම් කලාපය”…..විල්පත්තුව උතුරු අභය භූමියට යාබද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කල්ලාරු වනාන්තරයෙන් අක්කර 5000ක් පමණ එළිපෙහෙළි කර පවුල් 1500ක් පමණ මේ වනවිට පදිංචි කර ඇත “මේ සියල්ල නව පදිංචි කිරීම්. මෙතන යුද්ධයෙන් අවතැන් වුණ කවුරුවත් පදිංචි කරල නැහැ. දැන් මේ ඉඩම් අල්ලගෙන තියෙන්නෙ පුත්තලම, කල්පිටිය වැනි ප්‍රදේශවල පදිංචි පිරිස්. මේ අතරෙ පකිස්තානුවනුත් ඉන්නව. මේ ජාතික අපරාධයට නතර නොකරන්නේ මන්ද ?ජාතික පාරිසරික පනතට අනුව 1993 ජුනි 24 නිකුත් කළ අංක 772/22 ගැසට් නිවේදනයෙන්, වනාන්තරයක හෙක්ටයාර් 01ට වැඩි බිමක් හෙළි කරන්නේ නම් හෝ එකවර පවුල් 100ට වඩා පදිංචි කරන්නේ නම් ඊට පෙර පරිසර අධ්‍යන වාර්ථාවක් ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා. ඒ පමණක් නොව වන සංරක්ෂණ ආඥා පනතට අනුවද දැනට සිදු වෙමින් පවතින්නේ බරපතල නීති විරෝධී කියාවක් නමුත් මේ ව්‍යසනය වලකන්නට ප්‍රමාණවත් නීති රීති තිබියදීත් මෙතරම් වන විනාශයක් දෙස ඇස් ඇර නොබලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිදි සුව විදිමින් සිටින්නේ ඇයි? යහපාලන කරපිටින් අරාබි වසන්තය දකින්න බදුර්දීන්ට ඉඩ දෙනවාද? තවත් ලියන්නට නම් වැරදි ඇත …කරුණාකර මේ වැරදි නිවැරදි කරන්න
        උතුරේ දෙමල ජාතිවාදී බෙදුම්වාදීන්ට කොටින්ට කඩේ යන්නේ නැතුව …ඇත්ත කථා කරන්න ..අපේ මාතෘ භුමිය අරක්ෂා කරන්න ..කොන්ද පණ ඇති සිංහලයකු වන්න …. බඩ ගැන නොවේ රට ගැන සිතන්න

      • JOY says:

        විග්නේෂ්වරන් උතුරැ මහ ඇමති ජාතිවාදය අවුස්සා සංහිදියාවට හානිකර ලෙස කටයුතු කිරීම සම්පූර්ණයෙන් හෙළා දකින බවත් ඇමති මහින්ද අමරවීර පවසයි………..
        මහා ඇමතිව එම ධුරයෙන් ඉවත් නොකරන්නේ මන්ද ? ඔහුට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ? ඒකද යහපාලනේ සංහිදියාව ..උතුරේ දෙමල ත්‍රස්තවාදීන්ට බයේ ඔවුන්ගේ හැම ඉල්ලීමක්ම ඉටුකරමින් සිංහලයා ලෝකයා ඉදිරියේ අපකීර්තියට පත්කිරීමද ? ලැජ්ජයි…රට ජාතිය වනසන ඔබවැනි පුද්ගලයින් ලංකාවේ සිටීම ගැන

  5. kusum says:

    Aththata

  6. Champa says:

    ආණ්ඩුවේ හුරතලා කරන කතා ආණ්ඩුව ගණන් ගත්තේ නැතුවට, ජනතාව ගණන් ගන්නවා.

    ලෝකෙම කතා කරනවැයි කියන සංහිඳියාවට විරුද්ධව උතුරේ මහ ඇමති කතා කරනවා නම්, දෙමල ජනතාවගේ මනසට ජාතිවාදයේ විෂබීජ දානවා නම්, සංහිඳියාවක් තියෙනවා කියල කියන්නේ කොහොමද? ඇත්තටම සංහිඳියාවක් තියෙනවා නම් විග්නේශ්වරන්ට ඔහොම කතා කරන්න පුලුවන්ද?

    ඇත්ත කතාව නම් දෙමල ජාතිවාදී, බෙදුම්වාදී අන්තවාදී දේශපාලකයන් සංහිඳියාව ඇතිවෙනවට කැමති නැහැ. ඒ මොකොද කිව්වා නම් සංහිඳියාව ඇතිවෙච්ච දවසට දෙමල දේශපාලකයන්ගේ භූමිකාව අවසන් වෙන නිසා.

  7. ආප්ප වාටියා says:

    අමරේ කවදාවත් වතුර මලකින් නාන්නේ නැත​.ඇදගෙන නාන්නටම උපන් අමරේ කොච්චර නෑවත් පහුවදාට මඩක් ගා ගන්න එක අත් හරින්නේත් නැත​.

  8. sam says:

    That may be so because you people are doing what they want but the Sri Lankans are despising you people for the one sided reconciliatin

Main News