ලංකාවේ ෆේස්බුක් වාරණය කිරීම ගැන ජාත්‍යන්තර සංවිධාන ප‍්‍රසාදය පල කලා..- ජනාධිපති

March 29, 2018 at 3:22 am | lanka C news
ලංකාවේ ෆේස්බුක් වාරණය කිරීම ගැන ජාත්‍යන්තර සංවිධාන ප‍්‍රසාදය පල කලා..- ජනාධිපති

පසුගියදා මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇති වූ සිදුවීම් හේතුවෙන් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තාවකාලිකව අත්හිටුවීමට රජය ගත් පියවරයන් ජාත්‍යන්තර සංවිධානවල පැසසුමට ලක් වූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම තාවකාලික වාරණය මාධ්‍ය නිදහස හෝ ජනතා මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් හෝ නොව අවස්ථාව අනුව ගත යුතු වැදගත් තීරණයක් යයිද ජනාධිපතිවරයා කියා සිටී.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සංවිධානය කර තිබූ ෆාතිමා මුස්ලිම් කාන්තා විදුහලේ සියවස් සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.

සාමාන්‍ය පෙල උසස් පෙල විභාගයනට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන්ද ෆේස්බුක් වාරණයට ගත් තීරණය ගැන ප‍්‍රසාදය පල කලේ යයි ජනාධිපතිවරයා පැවසීය.

34 views

12 Comments to “ලංකාවේ ෆේස්බුක් වාරණය කිරීම ගැන ජාත්‍යන්තර සංවිධාන ප‍්‍රසාදය පල කලා..- ජනාධිපති”

  1. Love nature says:

    අපේ රට ජාතිය ආගම බේරගන්න නම් සියලු දෙනාම මෙය පිළිපැදිය යුතුය බුදු සරණයි

    පන්සිල් කියන්නේ ඒ සිල් අතර තියෙන අන්තිම සරල සහ ගොඩක් ජනප්‍රිය දෙයක්. නිතිපතා සමාදං වෙලා පිළිපදින්න පුළුවං දෙයක්.
    මොනාද පන්සිල් කියලා බලමු.

    පරපණ නැසීමෙන් වැලකීමේ සික්ශාපදය
    අන්සතු දේ ගැනීමෙන් වැලකීමේ සික්ශාපදය
    කාමය වරදවා හැසිරීමෙන් වැලකීමේ සික්ශාපදය
    බොරු කීමෙන් වැලකීමේ සික්ශාපදය
    සුරාව පානය කිරීමෙන් වැලකීමේ සික්ශාපදය

Main News