ලංකාව අංක එකේ බංකොලොත් රට ලෙස නම් කරලා..

November 22, 2021 at 2:10 pm | lanka C news
ලංකාව අංක එකේ බංකොලොත් රට ලෙස නම් කරලා..

ලෝකයේ බංකොලොත් රාජ්‍යයන් අතරින් ශ්‍රී ලංකාව අංක එකට නම් කර ඇති බව කලුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනිවර විවාදයට එක්වෙමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘මේ ආර්ථිකය අවිනිශ්චිතයි. ලෝකයේ බංකොලොත් රාජ්‍ය අතරින් අංක එකේ බංකොලොත් රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

කොරෝනා නිසාම නොවේ මේ ආර්ථික අර්බුදය. අද මෙරට විරැකියාව ඉහළ ගිහින්. ආනයන සීමා නිසා උද්ධමනය මාසිකව වැඩි වෙනවා. විදේශ ශ‍්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම සියයට පනහකින් අඩු වෙලා’

52,943 views

34 Comments to “ලංකාව අංක එකේ බංකොලොත් රට ලෙස නම් කරලා..”

  1. Ashan perera says:

    Me dath dostharaya tharan patta horek lankawe nah. Mun rata banknote karala dan minissu kara wage muge kathawa. Lajja nathi ballo

  2. MD says:

    ලෝකයේ ඕනෑම රටක ශ්‍රී ලංකාව නැමැති තම මව්බිමට ඵරෙහිව යම් ප්‍රකාශයක් කවුරුන් හෝ කල ඇත්නම් මෙවැනි තුප්පහි දේශදෝහි දේශපාලුවන් අසීමිත සතුටක් ලබනවා ඇත.

  3. Rabok says:

    Bastard dog – day dreaming – RIP

  4. hira says:

    thopi awurudu ganak hora kapu ewagey prathipala dan labila thiyenney. mu nawu aran thiyenney ganigen hambawechcha dawadden wenna athi. ratata kelawenakam balan inna musala balla.

  5. Dadoriya says:

    Obata satutui da dhan

Leave a Comment

Main News