ලංකාව අතහැර ඔස්ට්‍රේලියා යනවාද.. මාලිංග පිලිතුරු දෙයි..

July 27, 2019 at 12:40 pm | lanka C news
ලංකාව අතහැර ඔස්ට්‍රේලියා යනවාද.. මාලිංග පිලිතුරු දෙයි..

තමන් පදිංචිය සදහා ඔස්ට්‍රේලියාවට යන්නේ යයි පළවන මාධ්‍ය වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය බව සුපිරි වේග පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංග පවසයි.

එවන් පුවත් ගැන විමසිය යුත්තේ ඒවා නිර්මාණ්‍ය කරන අයගෙන්ම යයිද ඔහු සදහන් කලේය.

ඊයේ දිනයේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් පසු මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසුවේය.

37 views

3 Comments to “ලංකාව අතහැර ඔස්ට්‍රේලියා යනවාද.. මාලිංග පිලිතුරු දෙයි..”

  1. country man says:

    I think you have done a lot for Sri Lankan cricket.We appreciate. You should have gone long time ago. If elderly people like you leave, the young will have a chance to develop.This is my HONEST feeling regarding Cricket. You have made enough money now GO. Let the young play T 20 in the future. Please keep your respect and leave. Think like Great SANGA and Mahela. They are men respected by all.

    • omrw says:

      ඔයා කියන එක පැහැදිලි මදි . කෙලින් කියන්න ඔයා මාලිංගට කැමති නැහැ. ඔයා ඔය කියන තරම් සංගාට කැමතිත් නැහැ. ඔයා ඇවිල්ලා දක්ෂයන්ට ඉරිසියා කරන කෙනෙක් කුහකයෙක් දකුණේ මිනිස්සුන්ට කැමති නැති කෙනෙක් මාලිංග කියන්නේ රටට ආදරේ එකෙක් සල්ලි වලට ඕන මිනිහෙක් අසයි ඒ සල්ලි නැතිව අපිට අපේ අවස්යතාවයන් කරගන්න බැරි නිසා නමුත් මාලි කවදාවත් සල්ලි වලට රට පාවල දෙන එකෙක් නෙවෙයි.

  2. charles says:

    Whole cricketing world knows how god Malinga is. Same time you have to have good hard working young players. Not the talkers. Still the Malinga is best bowler of SL side. We been developing our team for years now but we can not find players like Malinga or Mahela.

Main News