ලංකාව අතහැර විදෙස් ගතවීම වේගයෙන් ඉහලට..

April 9, 2022 at 5:30 pm | lanka C news
ලංකාව අතහැර විදෙස් ගතවීම වේගයෙන් ඉහලට..

පවතින අර්බුදකාරී තත්වය මත ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට යාම යාම සඳහා විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම තවදුරටත් ඉහළ යමින් ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වෙන විට එසේ පැමිණෙන තරැණ පිරිස්වල සංඛ්‍යාව 40%කින් පමණ ප්‍රමාණයකින් වැඩිවී ඇතැයිද සදහන්ය.

ආසන්න කාල සිමාවේ රටපුරා නිවාස හා වාහන විකිණීම ද වැඩිවී ඇති අතර ඊට හේතුව වී ඇත්තේ ඔවුන් දේපොළ විකුණා විදේශගතවීම සඳහා මුදල් සොයා ගැනීමයි.

එමෙන්ම නීති විරෝධී ක්‍රම මගින් විදේශීයන්ට පලා යන පිරිස වැඩි වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍යද වාර්තා කර තිබේ.

88,147 views

12 Comments to “ලංකාව අතහැර විදෙස් ගතවීම වේගයෙන් ඉහලට..”

  1. දේසේ හැටියට වාසේ, ..! says:

    හෙළබිමේ සැබැ බුද්ධ ඉතිහාසය පස්යටකර වළදැමූ ධර්මය විකෘති කරනාළද,සත්‍ය පෙනි පෙනී හෙළ බුද්ධ ඉතිහාසයම ඉන්දීයාවට පාවාදෙන ලැබූ,. දේශීයතවයට දේශීය දැනුමට පිටුපානාළද රාජපකසසයන් සදහටම අවසන්,.! අති දැවැන්ත දැනුමක් ඉතිහාසයක් කොළ්ළකන ළද බටහිරයන්ට ගැතිකම් කරනා සියළු පාළකයන් මින් මතුවට හෙළ බිමේ කිසිදු බළයක් අත්කරගැනීමට කිසිදු අවකාශයක් නොමැතිබච අවධාරණය කර සිටින්නෙමූ,.! දූෂිත බළකාමී වංචනික දුෂ්ට රජපකයන් වහා පන්නා දැමීමේ නොනවතින සටනට ජයවේවා,.! දේශීය යාන්ත්‍රණය නැවත ස්ථාපිත කිරීමේ දැවැන්ත අරගළයට නියත ජය,.! හූමිය නොහඳනනා දේශීය දැනුමට හෙළවෙදකමට රතකළ්කයට කන්සා පැළයට පිටුපානා කළු සුද්දන් කිසිදිනක බළයට නොපැමිනෙන බව සමස්ත පරගැති වංචනික කළු සුද්දන්ට අවධාරණයකොට අනතුරු අඟවා දැනුම්දී සිටිනු ළබයි,.! , සමස්තය පාපතර දූෂිත පාළකයන් හට නැවත කිසිළෙසක බළය නොළැබෙන අතර සියළු දූෂිත දේශපාළු පවුල්වළ සාමාජිකයන් සමග දූශීත රජපකසස සමස්ත පව්ල් ජාළයේ මිත්‍යාධුශ්ට නිගන්ටයන් ඉතිහාසය තුළ යළි කිසිදා මතු නොවනාසේ හදසටම වැළළී ගිය බව ඒකාන්තයෙන්ම ස්ථීර බව දැනුම්දී සිටිනු ලබයි,.! දූෂිත ගූටාබය නරියා හොරුන් සමග කටයුතු කරනා නීළකාස හොරා මහින්ද ඇතුළු සියළුම රජපකසස පව්ළ ජීවග්‍රහයෙන් අල්ලා හෝ සියළු දෙනා සියළු නිළතල ධූර වළින් වහාම පන්නා දැමීමට සියළු කටයුතු සාර්ථකව ඉදිරියට යනු ලබයි,.! සමස්ත ජනයා වහා ඉදිරිපත්වී 69 ළකෂයට පිටුපානා ළද දූෂිතයන් දැවැන්ත පාවාදීම් සිදුකරනා නීළකාස හොරුන් සමස්තයක් සේ සියළු දූෂිතයන් රජපකයන් වහා පන්නා දමා මාත්‍රෲහූමිය දූෂිත වංචනිකයන් ගෙන් තිදහස්කරගැනීමේ සටන අහීතව ඉදිරියටම ජයග්‍රහනය කරා නියත ජය අහියස එකාවන්ව සටන් කරනා බවටත් පාට පක්‍ෂ කුළමළ ජාති භේද ඇතුළු සියළු මිත්‍යාවන් වහළුන් ළෙස බැඳදමාඅඇති සියළු බන්ධනයන්, යකඩ දම්වැල් සුන්නද්ධුළිකරමින් විණාශ කරමින් එකාවන්ව එකමිටට ජයග්‍රහණය දක්වාම සටන්කරනු ළබයි,.! කිසිසේත් 69 ලකෂය බළා පොරොත්තු නොවූ විරුසේ සම්පූර්ණයෙන්ම ජනමතයට පටහැනිව රට විජාතිකයන්ට විකුනමින් සවෙරීතවය විදේශිකයන්ට පාවා දෙමින් ජනතාවගේ ආර්ථිකය විණාශ කරමින් විදේශිකයන් සමග හූමිය ධණ උල්පත් මර්මස්ථා කොළ්ළකමින් රටේ විදේශ ධන සංචිතය සම්පූර්ණයෙන් කොළ්ළකා එම ධනය පිටරටට යැවීම සහ නීතීය පාර්ලිමේන්තු ව රජපකයන් ගේ අනසකට යටත්කර අතටගෙන රට සමස්තයෙන් රජපකයන් ගේ බළයට යට කරමින් සිදුකරනා විනාශය වහා නැවතිය යුතුයි,.! රජපකයන් සියල්ල බළයෙන් නෙරපා සිරගතකර විදෙස්බැංකු තුළ තැන්පත්කර ඇති ධනය, සහ රජපකයන් ගේ ද ඇතුළු සියළුම නානාවිධ දූශීතයන් ගේ හොරාකන ළද විදේශ වත්කම් විදෙස් ගිනුම්, , අමෙරිකානු දේපළ, ස්විස් ගිනුම් ඩුබායි වත්කම්, සහ ගිනුම් අප්‍රිකානු රටවල සගවා තබා ගන්නා ලෙස මුදල්, සහ විධ රටවල සගවා අඇති ර්‍සයළ්ළ නැවත ලබාගැනීම කටයුතුකළයුතු අතර,, රට සුදු අධිරාජ්‍යවාධි ත්‍රස්තයන්ගේ ආක්‍රමණයට පෙර පැවති තතවයේ නිදහස් නිවහල් තතවයේ සිට දේශීය ක්‍රමවේදයන්ට අනුව කිසිම ණයක්‍රමයකට යටත් නොවි අවශ්‍ය සියළු දේ රට තුළ නිපදවා, අනවශ්‍ය පරිහෝජන රටාවන්ගෙන් වහාම ඉවත්වී, විදේශ වළින් ආනයනය කළයුතුදේ හාන්ඩ හුවමාරුව තුළින් සපයා ගනිමින්, ඒ විදේශ මුදල් ආධිපත්‍යයෙන් වහාම මිදී කටයුතු කළ යුතුයි,.!පැහැදිළිළෙස උපයා ජීවත්වන දේශයක් ගොඩනගා
    “” ආරම්හය ” ගත යුතුයි,.!

    මාත්‍රෲහූමියේ සවෙරීතවය රකිනා ජනතාවාදී නිදහස් සටනට නියත ජය,.!

    • Truth says:

      //අති දැවැන්ත දැනුමක් ඉතිහාසයක් කොළ්ළකන ළද බටහිරයන්ට//

      මේවට උදාහරණ මොනවද???

  2. Ranga says:

    ඕන කෙනෙක් යන්න..මම යන්නෙ නෑ..මගේ පවුලේ අය යන්නෙත් නෑ..මේ ලංකාවෙ ජීවත් වෙන අන්තිම මිනිහ වුනත් යන්නෙ නෑ..රස්සා කරන්න, පවුල ජීවත් කරන්න ගිහින් එන්න යන අය කිසිම ප්‍රශ්නයක් නෑ..නමුත් පදිංචි වෙන්න යන අය මැරෙන්න විතරක් මෙහෙ එන්න එපා..

    • ජනජය says:

      නියම කතාව Ranga !

    • Truth says:

      ඕක කිසිම තේරුමක් නැති කතාවක්නේ.

      අවුරුදු 30ක් මැද පෙරදිග පවුල පිටින් ගිහිල්ල එහෙ වැඩකරලා 60 වුනාම ලංකාවට එන එකයි,
      අවුරුදු 30ක් කැනඩා පවුල පිටින් ගිහිල්ල එහෙ ඉඳල 60 වුනාම ලංකාවට එන එකයි අතර වෙනස පුළුවන්නන් පැහැදිලි කරන්ඩ.

      කිසිම වෙනසක් නැහැ.

  3. කෝට්ටෙ හන්දියෙ සැලුන් එකේ අයිය says:

    අන්ර සර් එනකොට එකෙක්වත් නැතුව තියයයිද දන්නෙ නෑ

  4. මිනිස්සු says:

    නීති විරොඪී මාර්ග වලින් රට යනවා කියලා මොන ජාත්‍යන්තර මාධ්‍යයේ ද තිබුනෙ?

  5. දේසේ හැටියට වාසේ, ..! says:

    හිතාමතාම රටේ ස්වාධිපත්‍ය ස්වයරීතවය විණාශ කර බටහිර රෑකඩළෙස නැටවෙන මුග්ධ නරුම වහළ් දාසයන් පාළකයන් ළෙස බළය වංචනිකව ඩැහැ ගනිමින් දශක අටකට ආසන්න කාළයක් සිදුකරනා දැවැන්ත පාපාදීමට වහාම ක්‍රීයාත්මක වනපරිදි නැවතීමේ විධානය දෙන්න නිකුත් වූ වගයි,.!
    දූෂිත පාපතර වහළ් පාළකයන් වහාම බළය අතහැර, සියළු වහළ් බැඳීම් වළින් මිදී සැබැ ජනතා පාළනයකට වහා අවස්ථාව සළසාදීමට, වහාමකොන්දේසි විරහිතව වහාම බළයෙන් ඉවත්වනු ජනතාවාදී අඅරගළයට ජය වේවා,.!
    හෙළබිමේ සැබැ බුද්ධ ඉතිහාසය පස්යටකර වළදැමූ ධර්මය විකෘති කරනාළද,සත්‍ය පෙනි පෙනී හෙළ බුද්ධ ඉතිහාසයම ඉන්දීයාවට පාවාදෙන ලැබූ,. දේශීයතවයට දේශීය දැනුමට පිටුපානාළද රාජපකසසයන් සදහටම අවසන්,.! අති දැවැන්ත දැනුමක් ඉතිහාසයක් කොළ්ළකන ළද බටහිරයන්ට ගැතිකම් කරනා සියළු පාළකයන් මින් මතුවට හෙළ බිමේ කිසිදු බළයක් අත්කරගැනීමට කිසිදු අවකාශයක් නොමැතිබච අවධාරණය කර සිටින්නෙමූ,.! දූෂිත බළකාමී වංචනික දුෂ්ට රජපකයන් වහා පන්නා දැමීමේ නොනවතින සටනට ජයවේවා,.! දේශීය යාන්ත්‍රණය නැවත ස්ථාපිත කිරීමේ දැවැන්ත අරගළයට නියත ජය,.! හූමිය නොහඳනනා දේශීය දැනුමට හෙළවෙදකමට රතකළ්කයට කන්සා පැළයට පිටුපානා කළු සුද්දන් කිසිදිනක බළයට නොපැමිනෙන බව සමස්ත පරගැති වංචනික කළු සුද්දන්ට අවධාරණයකොට අනතුරු අඟවා දැනුම්දී සිටිනු ළබයි,.! , සමස්තය පාපතර දූෂිත පාළකයන් හට නැවත කිසිළෙසක බළය නොළැබෙන අතර සියළු දූෂිත දේශපාළු පවුල්වළ සාමාජිකයන් සමග දූශීත රජපකසස සමස්ත පව්ල් ජාළයේ මිත්‍යාධුශ්ට නිගන්ටයන් ඉතිහාසය තුළ යළි කිසිදා මතු නොවනාසේ හදසටම වැළළී ගිය බව ඒකාන්තයෙන්ම ස්ථීර බව දැනුම්දී සිටිනු ලබයි,.! දූෂිත ගූටාබය නරියා හොරුන් සමග කටයුතු කරනා නීළකාස හොරා මහින්ද ඇතුළු සියළුම රජපකසස පව්ළ ජීවග්‍රහයෙන් අල්ලා හෝ සියළු දෙනා සියළු නිළතල ධූර වළින් වහාම පන්නා දැමීමට සියළු කටයුතු සාර්ථකව ඉදිරියට යනු ලබයි,.! සමස්ත ජනයා වහා ඉදිරිපත්වී 69 ළකෂයට පිටුපානා ළද දූෂිතයන් දැවැන්ත පාවාදීම් සිදුකරනා නීළකාස හොරුන් සමස්තයක් සේ සියළු දූෂිතයන් රජපකයන් වහා පන්නා දමා මාත්‍රෲහූමිය දූෂිත වංචනිකයන් ගෙන් තිදහස්කරගැනීමේ සටන අහීතව ඉදිරියටම ජයග්‍රහනය කරා නියත ජය අහියස එකාවන්ව සටන් කරනා බවටත් පාට පක්‍ෂ කුළමළ ජාති භේද ඇතුළු සියළු මිත්‍යාවන් වහළුන් ළෙස බැඳදමාඅඇති සියළු බන්ධනයන්, යකඩ දම්වැල් සුන්නද්ධුළිකරමින් විණාශ කරමින් එකාවන්ව එකමිටට ජයග්‍රහණය දක්වාම සටන්කරනු ළබයි,.! කිසිසේත් 69 ලකෂය බළා පොරොත්තු නොවූ විරුසේ සම්පූර්ණයෙන්ම ජනමතයට පටහැනිව රට විජාතිකයන්ට විකුනමින් සවෙරීතවය විදේශිකයන්ට පාවා දෙමින් ජනතාවගේ ආර්ථිකය විණාශ කරමින් විදේශිකයන් සමග හූමිය ධණ උල්පත් මර්මස්ථා කොළ්ළකමින් රටේ විදේශ ධන සංචිතය සම්පූර්ණයෙන් කොළ්ළකා එම ධනය පිටරටට යැවීම සහ නීතීය පාර්ලිමේන්තු ව රජපකයන් ගේ අනසකට යටත්කර අතටගෙන රට සමස්තයෙන් රජපකයන් ගේ බළයට යට කරමින් සිදුකරනා විනාශය වහා නැවතිය යුතුයි,.! රජපකයන් සියල්ල බළයෙන් නෙරපා සිරගතකර විදෙස්බැංකු තුළ තැන්පත්කර ඇති ධනය, සහ රජපකයන් ගේ ද ඇතුළු සියළුම නානාවිධ දූශීතයන් ගේ හොරාකන ළද විදේශ වත්කම් විදෙස් ගිනුම්, , අමෙරිකානු දේපළ, ස්විස් ගිනුම් ඩුබායි වත්කම්, සහ ගිනුම් අප්‍රිකානු රටවල සගවා තබා ගන්නා ලෙස මුදල්, සහ විධ රටවල සගවා අඇති ර්‍සයළ්ළ නැවත ලබාගැනීම කටයුතුකළයුතු අතර,, රට සුදු අධිරාජ්‍යවාධි ත්‍රස්තයන්ගේ ආක්‍රමණයට පෙර පැවති තතවයේ නිදහස් නිවහල් තතවයේ සිට දේශීය ක්‍රමවේදයන්ට අනුව කිසිම ණයක්‍රමයකට යටත් නොවි අවශ්‍ය සියළු දේ රට තුළ නිපදවා, අනවශ්‍ය පරිහෝජන රටාවන්ගෙන් වහාම ඉවත්වී, විදේශ වළින් ආනයනය කළයුතුදේ හාන්ඩ හුවමාරුව තුළින් සපයා ගනිමින්, ඒ විදේශ මුදල් ආධිපත්‍යයෙන් වහාම මිදී කටයුතු කළ යුතුයි,.!පැහැදිළිළෙස උපයා ජීවත්වන දේශයක් ගොඩනගා
    “” ආරම්හය ” ගත යුතුයි,.!

    මාත්‍රෲහූමියේ සවෙරීතවය රකිනා ජනතාවාදී නිදහස් සටනට නියත ජය,.!

  6. ජනජය says:

    ඔය ගිය වේගෙන්ම එන්න වෙන බවත් දැනං යන්න !

  7. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .😝

  8. Nimal says:

    යන එවුන්ට යන්න කියපන්..හැබැයි ලන්කාවෙ ඉන්න කාලෙදී හරියට බදු ගෙවපන්.ආපු ආදයම් වත්කම් උපයාගත් ආකරය පෙන්නපන්.
    රාජපක්සලා හොරු තමයි ..අනුරයියට කියන්න බැ පක්ශෙ උන් නොමිලේ ඔක්කොම හම්බවෙනවා කියලා .
    අනික ඔය දෙශප්‍රෙමි වෘත්තියකයෝ එකෙක් වත් හරියට බදු ගෙවන්නෙ නැහැ.

  9. Kaushalya says:

    Do you have any facts to prove?

Main News