ලංකාව අද එකතැන හිටලා.. – අගමැති
February 27, 2017 at 6:48 pm | lanka C news
අද වන විට ශ්රී ලංකාව එක තැන නැවතී ඇති බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
මෙරටට සාපේක්ෂව තිබූ රටවල් අද විශාල වශයෙන් දියුණු වී ඇතැයි ඔහු සදහන් කලේ කොලඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
රටේ ආර්ථිකය පසුබා ඇත්තේ ග්රාමිය ආර්ථිකය දියුණු නොවීම, ජාතික සමගිය නැතිවීම ආදී කරුණු කණනාවක් නිසා බවද ඔහු එහිදී කියා සිටියේය.
මෝඩ හරකා, මෙලෝ වැඩක් බැරි පුස්සා, බැංකු හොරා, උඹට බැරි බව රටම දන්නවා, ඇත ඇරලා පල.
රනිල් ආචාරියා අත ගහපු කොයිදේද හරිගියේ ? මුගේ වැඩබැරි බව දැන දැනමයි JVP උන් මේකව ගෙනාවේ… JVP බලාපොරොත්තුව රට බංකොලොත් වුන තරමට උන්ට චන්ද ලැබෙයි කියල.. උන්ගෙ පුංචි-අම්මගෙ සමාජවාදය තමයි !