ලංකාව අද එකතැන හිටලා.. – අගමැති

February 27, 2017 at 6:48 pm | lanka C news
ලංකාව අද එකතැන හිටලා.. – අගමැති

අද වන විට ශ‍්‍රී ලංකාව එක තැන නැවතී ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මෙරටට සාපේක්‍ෂව තිබූ රටවල් අද විශාල වශයෙන් දියුණු වී ඇතැයි ඔහු සදහන් කලේ කොලඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

රටේ ආර්ථිකය පසුබා ඇත්තේ ග‍්‍රාමිය ආර්ථිකය දියුණු නොවීම, ජාතික සමගිය නැතිවීම ආදී කරුණු කණනාවක් නිසා බවද ඔහු එහිදී කියා සිටියේය.

99 views

15 Comments to “ලංකාව අද එකතැන හිටලා.. – අගමැති”

  1. silva says:

    huta ekath ehemada

    • කර්තේලිස් ආතා says:

      රනිල් මහත්තයො ඔහේට රට කොරවන්ඩ බැරිනං “චතුර” ළමයට දීහං, ඌ දස්සය.

  2. fernando says:

    Dina 100 yen aluth ratak
    Makkai unay haamu

  3. Amda says:

    මේක එකතැන හිටවපු තමුන් වගේ උන්ට හිටවල පස් ගහන්න ඕනෙ…නැද්ද මන් අහන්නෙ

    • maraya says:

      අද රට එකතැනක සිටීම පුදුමයක්ද ? වරද කාගේද ? ජහ පාලනේම නොවේදෝ ?

      බැදුම්කර මගඩියට කිසිදඩුවමක් බැරි
      හිටං සුනකයා සෙමින් ගියත් කිසි වැඩක් බැරි
      යහපාලන ඌරෝ මඩ හෑරු මුත් වැපරුමක් බැරි
      සිවලා රනිල් සිංහ වෙස් ගත්තද නාද බැරි

  4. බන්ඩයියා says:

    රට කාපු ටොම් පචයා හැඳි ගෑවිලාම පල.

    • asaranaya says:

      චතුර මොන්ටිසොරි ලමයගෙන් උපදෙසක් ගන්න බැරිද කොල්ලෝ!

  5. vasana says:

    බටලන්දගේ කෙරුවාවේ ප්‍රතිපල …මෙහෙම ගියොත් අපට රටක් ඉතුරුවේද ? කරුණාකර අගමැතිකමෙන් ඉල්ලා අස්වන්න

  6. Champa says:

    රනිල් ග්‍රාමීය ආර්ථිකය ගැන කතා කරනවා මම මේ ඇහුවාමයි. අපි ඔය ගැන අවුරුද දෙකක් කිව්වා.

  7. කව්ද ලොල් රට එක තැන තියල ඇනේ ගැහුවෙ.28 වතාවක් පැරදිලා 29 වෙනි වතාවෙ ජෙනරාල්ගෙ මිටිය ගත්ත ඇනේ ගහන්න. ඒක මිට කරමුලින්ම කඩල ගියා.ඊට පස්සෙ අත්තනගල්ලෙ මී වැස්සිගෙ බුරුසුවට මිටක් ගහල පොලොන්නරුවෙ ආචාරියගෙ මිටිය පොලිශ් කරල ගැහුව ඇනේ……දැන් හිටල තමයි ඉතින් එක තැන…..ගෙදර වක්කඩ දහ මාසයකටවත් වහගන්න බැරි එකා….වැහුවෙ නැද්ද රටේම වාන් දොරවල්…කාල වරෙන්කො….

  8. Karu Jayasuriya says:

    Country not moving forward. but, I am always moving forward and visiting country by country every week. I need to tour most of the countries during my period end before 2019/20. Hope our unp guys in each country will arrange to get more and more awards for me like Melbourne UNP organizers done including support of Deakin University staff director and lecturer from Indian origin.

  9. Nalika says:

    Dan thamunma piligaththane ekathana nawathuna kiyala. Kageda warada? Hakiyawak athi kenekuta baradenna. Loke wate gihilla kumanthranaya karala rata kawa.

  10. simion says:

    අරයගෙ අර “හිටං” කතාව නිසා වෙන්ඩෑ?…

Main News