ලංකාව අද පාලනය කරන්නේ පාත්ෆයින්ඩර්, CIA, බෝනගේන්.. ජිනීවා යෝජනාව පැරදීමේ මහා කුමන්ත්‍රණ කරු ජනනාත් කොලබගේ…

March 29, 2021 at 10:02 pm | lanka C news
ලංකාව අද පාලනය කරන්නේ පාත්ෆයින්ඩර්, CIA, බෝනගේන්..  ජිනීවා යෝජනාව පැරදීමේ මහා කුමන්ත්‍රණ කරු ජනනාත් කොලබගේ…

ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාව පැරදීමේ මහ කුමන්ත්‍රණකරුවා විදේශ අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා බව ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

එහි කැදවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ ජයනාත් කොළඹගේ මහතා රටට එරෙහි දෙ‍්‍රා්හියෙක් බවත් පාත්ෆයින්ඩර් නියෝජිතයකු බවත්ය.

කොළඹගේ මහතා උත්සාහ කළේ ජිනීවා යෝජනාවට ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වය ලබා ගැනීමට වුවද එම උපක්‍රමය පරාජය කළ බව ද ඒවා කුප්‍රකට පාත්ෆයින්ඩර් සැලසුම් බවද ඔහු කියා සිටී.

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන අයද පාත්ෆයින්ඩර් නියෝජිතයන් බවත් ශ‍්‍රී ලංකාවේ ෆාත්ෆයින්ඩර් නායකයා වන්නේ මිලින්ද මොරගොඩ මහතා බවත් ඔහු චෝදනා කරයි.

අද ලංකාව පාලනය කරන්නෙ පාත්ෆයින්ඩර් ආයතනය විසින් බවත් එනම් ඇමරිකානු CIA සංවිධානය රට පාලනය කරනවා හා සමාන බවත් වසන්ත බණ්ඩාර මහතා කියා සිටී.

ඒ මහතා මෙම අදහස් සඳහන් පළකළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

52,413 views

11 Comments to “ලංකාව අද පාලනය කරන්නේ පාත්ෆයින්ඩර්, CIA, බෝනගේන්.. ජිනීවා යෝජනාව පැරදීමේ මහා කුමන්ත්‍රණ කරු ජනනාත් කොලබගේ…”

  1. sunimal says:

    සියට දෙසීයක් ඇත්ත ඔබ තුමාට අපේ ප්‍රණාමය.

  2. ඔවර් ඇක්ටින් එපා says:

    ඈ ඇමෙරිකාව ගේන යෝජනාවක් ලන්කාවට පරාජය කරන්න පුලුවන් කියලා හීන ලෝකෙක ඉදලද මේ මහත්තයා? කවුරු හිටියත් ඇමරිකාව ඔය යෝජනාව දිනන බව තේරෙන්නෙ නැද්ද.

  3. Nandasoma Suriyaarachchi says:

    රටේ සිද්ධවෙන දේවල් ගැන හිතනකොට මේ කථාව ඇත්ත බව පේනවා…….!
    ඔය උපදේශකයො කියන කපටි ආරක්ෂකයො ටික රටත්, ජනතාවත් දැඩි අපහසුතාවයකට පත් කරනවා……!!

    • gamaya says:

      ඔය මිලින්ද මොරගොදයව ඔතෙන්ට දාල තියෙන්නේ අර පඹයා සිරිසේන නේ. අපේ සර් හිටියනම් ඔතනට දානේ වියත් මගේ හොඳ වැඩ්ඩේක්. බොරු ද මන් කියන්නේ ? මේ පඹයා දානේනෙම දේශද්‍රෝහී විදේශ බලවේග වලට යටවෙන් එවුම්මයි. ඊළඟ චන්දෙන් අපි සර්ව දිනවමු . කොහොම හරි .

  4. Nandasoma Suriyaarachchi says:

    ආණ්ඩුවත්, විශේෂයෙන් ජනාධිපති තුමාත් මේ තත්වය තේරුම් නොගත්තොත් පොහොට්ටුවටත් වෙන්නෙ යූ ඇන් පී එකට වෙච්ච දේම තමයි…..!

    • Upali says:

      දැනටමත් වෙලා ඉවරයි

      • CAT says:

        මිලින්ද කියන්නේ කපටි හිවලෙක් ..ඔහුව පොහොට්ටුවට එකතුකර ගැනීම ලොකු මෝඩකමක් ..මොහු මුළු රටම විනාශ කරයි ..දැන්වත් මොහුව ඉවත් කල යුතුයි ජිනීවා යෝජනාව පැරදීමේ මහා කුමන්ත්‍රණ කරු කොලබගේ නම් ඔහු පිලිබදව පරීක්ෂණ ආරම්භ කර ඔහුට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි .. CIA, බෝනගේන් පාත්ෆයින්ඩර් අපේ රටේ තහනම් කර අපේ රටින් පිටුවහල් කිරීමට,තහනම් කිරීමට කටයුතු කිරීම රජයේ වගකීමයි ..ඔවුන් එය ඉටු නොකරන්නේ නම් ජනතාව ඔවුන්ව අපේ රටින් පිටුවහල් කිරීමට හෝ තහනම් කිරීමට කටයුතු කල යුතුයි ..හෙළයිනි සමගි වී එක්වෙයව්

  5. D.Nimal says:

    Let us take whole picture political development in locally and Globally in contemporary progress of newly shifting in Global scale.We wanted grand scale United Front for Center of Democracy task has carry forward by Social classes and their political parties into New Epoch. That is where we have stand of Island Republic led by SLPP?
    Well we have learn many and key lessons from 2015 Jan 8th that political coup led by MS CBK of SLFP and Ranil-Sajith of that UNP political maneuvering by OLD UNP Neoliberalism politics.
    We are in time of seal off all that UNP politics by long term vision of Democracy by People oriented set of principles .I do wanted you to read political philosophy by own understanding. … that greater Front line united politics. ,,,withing SLPP .

  6. B. Anthony says:

    පාත් පයින්ඩර් ද? සී අයි ඒ ද දන්නෙ නෑ. එකක් අපට තේරෙනවා. මේ හැම කුමන්ත්‍රණයක්ම පිටිපස්සේ ඇමරිකාව ඉන්නවා. එදා ඉදළාම අපට වින කැටුවේ උන්. කොහොම හරි උන් හරි උනගේ අතකොළුවො හරි ලංකාව අරගෙන කැළෑ කපළා . වතුර නැති කරළා තියෙන සම්පත් උන් හරි උනගේ ගැත්තන් අතට දීලා අපේ රට ජනතාව හිගමනට දාළා මේ රට ජනශූණ්‍ය කරළා පොළොව විතරක් අයිති කරගෙන ඇමරිකන් කදවුරක් බවට ලක්ව පත් කර ගැනීමේ ඇමරිකාණු සිහිනය සැබෑ වන දිනය ළගයි.

    • ගිරවා says:

      රටේ වන රක්ෂිත විනාශය සිදුවෙමින් පවතී ..රටේ ජාතික සම්පත් අද විදේශිකයින් සතු වෙලා ..සිංහල මිනිස්සු දේශපාලුවන් දෙස බලා සිටිනවා කොයි පක්ෂය ආවත් එකම දෙය සිදුවන්නේ ..මේ රටේ ඇති පක්ෂ දෙක වසර 5 වරක් මාරුවී රටේ විනාශය සිදුවීම පමණයි සිදුවන්නේ ..හෙළයිනේ දැන්වත් නව පක්ෂයක් හදා රට ජාතිය රැක ගනිව් ….ජාතිමාමක හෙළයිනේ පෙරට වරෙව්