ලංකාව අනාගමික රාජ්‍යක් කරන.. උතුර නැගෙනහිර එක්ක කරන අලූත් ව්‍යවස්ථාවකට අපි පක්‍ෂයි..- දෙමල සන්ධානය

September 25, 2017 at 3:12 am | lanka C news
ලංකාව අනාගමික රාජ්‍යක් කරන.. උතුර නැගෙනහිර එක්ක කරන අලූත් ව්‍යවස්ථාවකට අපි පක්‍ෂයි..- දෙමල සන්ධානය

ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ විය යුතු බවත් උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ ස්‌ථාවරය වී ඇත.

ශ්‍රී ලංකාව පළාත් හෝ ජනපද ඒකාබද්ධ වූ රාජ්‍යයක්‌ විය යුතු බවත් එක්‌සත් හෝ නොබෙදුණු හෝ නෙබෙදිය හැකි රටක්‌ය යන රාමුව තුළ ශ්‍රී ලංකාව සන්ධීය රාජ්‍යයක්‌ විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාගේ ස්‌ථාවරය වී තිබේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබා දීමට පක්‍ෂව බහුතර එකඟත්වයක්‌ ඇත්නම් ඊට අදාළ කොන්දේසි හා නියමයන් නිශ්චිතව දැක්‌විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ ස්‌ථාවරය වී තිබේ.

ජන විද්‍යාත්මක වෙනස්‌කම් තිබියදී අදත් උතුරු නැගෙනහිර පළාත් දෙකේ අති ප්‍රමුඛ පදිංචිකරුවන් වන්නේ දෙමළ බස කතා කරන්නන් නිසා පළාත් දෙක එක්‌ පළාතක්‌ ලෙස ඒකාබද්ධ කළ යුතු බවද සිය බලතල ක්‍රියාවට නැංවීම සඳහා පළාත් සභාවලට මුදල් උපයා ගැනීමට බලතල තිබිය යුතුය යන වගන්තීන්ද නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කළ යුතු බ ව දෙමළ ජාතික සන්ධානයේ ස්‌ථාවරය වී තිබේ.

– දිවයින

29 views

5 Comments to “ලංකාව අනාගමික රාජ්‍යක් කරන.. උතුර නැගෙනහිර එක්ක කරන අලූත් ව්‍යවස්ථාවකට අපි පක්‍ෂයි..- දෙමල සන්ධානය”

  1. රාහුල කොලුවා says:

    ප්‍රභාකරන් උතුරෙන් මුස්ලිම් වැසියන් එලවා දමද්දී මෙන්ම ඝාතනය කරද්දී මුනිවත රැකී දෙමල සන්ධානය දැන් මුස්ලිම්වරුන් දෙමළ බස කතා කරන බැවින් ඔවුනද තම ගොඩට දමාගෙන එකම භාෂාවක් කරන ඡාතියක් ලෙස හුවා දක්වමින් උතුරු නැගෙනහිර එක් කල යුතු බවට තර්ක කරයි.. මුස්ලිම් ඡාතීන්ට අතීතය අමතකවීම ගැන ඇත්තේ කණගාටුවකි… ද්‍රවිඩ නායකයින්ගේ මේ ආදර කාරුණාව ගැන ඔවුන් දෙවරක් සිතා බැලිය යුතුය.

  2. ExUNPer says:

    May be our puppet president is also supporting this while hiding under the desk !
    Shame on you all our ‘Pina’ leaders ! 🙂
    The future generation will treat you very appropriately for these treacherous acts !!!

  3. Saradiel says:

    උතුරේ දෙමළ ජාතිවාදී දේශපාලකයන්ගේ ඉල්ලීම්වලට දේශපාලන වාසි ලබාගැනීමට ( ජන්දය ) අපේ දේශපාලකයන් කල අනුවන ක්‍රියාව දෙමල බස රජයේ භාෂාවක් කිරීම
    ඒ නිසයි ඔවුන් දැන් රට බෙදා වෙනකල යුතු බව පවසන්නේ ..රටේ ඒකීය භාවයට අනතුරක් වන දෙමල බස වහාම අපේ රටේ තහනම් කල යුතුයි .
    .සියලුම සුලුජාතිකයින් සිංහල භාෂාව ඉගනගැනීම අනිවාර්ය කලයුතුයි
    සිංහල භාෂාව ඉගන නොගන්නා සුළුජාතීන්ගේ පුරවැසි බව අහෝසි කර අපේ රටෙන් පිටමන් කලයුතුයි
    ලෝකයේ සෑම රටකම එම රටේ ප්‍රධාන භාෂාව නොදන්නා අයට පුරවැසි භාවය නොලැබේ ..මොකද්ද අපේ රටේ සිදුකරන මේ අවනීතිය ?
    සුලුජාතිගේ බස රටේ මහජාතියට ඉගනගැනීමට බලකරමින් ඒ හරහා රටේ උරුමය කොල්ලා කෑමට දරණ මේ අසාධාරණය වහාම නතර කල යුතුයි
    මන්ත්‍රීවරුනි,ඇමති වරුනි ,
    ද්‍රෝහී පාවාදීමට අත නො ඔසවනු ජනතාව මේ පනතට විරුද්ධව පාරට බසිව් …මේ නිසා අපේ මව් බිම අපට අහිමි වනු ඇත

  4. SALMAL says:

    අනාගතයේ රට කෑලි වලට කැඩී එකිනෙකා මරාගන්නා අමු සොහොනක් බවටත් අපේ රට විජාතියවිජාතික කොළනියක් වීමත් මේ හරහා ස්ථිරවම සිදුවන බැවින් මේ ද්‍රෝහී ව්‍යවස්ථාව පරාජය කිරීමට හැකි සියළු දේ කිරීමට සිහලුනේ පෙරට වරෙව් අපේ ගෞරවනීය සංඝයාවහන්සේලා මේ නව ව්‍යවස්ථාව පැරදවීමට රටේ මහජාතිය සමග පෙරට වඩින මෙන් අයදෙමි
    Wake up SINHALESE FOLKS wake up protect our ,Motherland
    BAN TNA TAMIL TERRORIST PARTY SOON AS POSSIBLE

Main News