‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද‍්‍රණයේ.. ඇණැවුම අරාබි පාසැලකින්..

October 12, 2020 at 11:20 am | lanka C news
‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද‍්‍රණයේ.. ඇණැවුම අරාබි පාසැලකින්..

‘ලංකාව අරාබියක් කරමු’ සදහන් සගරා තොගයක් මිහින්තලේ ප්‍රදේශයේ මුද්‍රණාලයක මුද්‍රණය කර ඇත.

මේ ගැන මිහින්තලේ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත එම සඟරා පොලිස් භාරයට ගෙන තිබේ.

සිදුවීම පිලිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

කහටගස්දිගිලිය කෝන්වැව ප්‍රදේශය අරාබි පාසලකින් මෙම සඟරා මුද්‍රණය කිරීමට භාරදී ඇතැයිද එහි එම විදුහලේ පැවැත්වීමට නියමිත සංවත්සරයට මෙම සඟරා භාවිතයට ගැනීමට සූදානමින් තිබූ බවද පොලිසිය හෙළිකරගෙන තිබේ.

නමුත් මෙම සඟරා පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු එම සැමරුම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පාසැල තීරණය කර ඇත.

106,357 views

29 Comments to “‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද‍්‍රණයේ.. ඇණැවුම අරාබි පාසැලකින්..”

  1. Anna hari… onna ayeth Rajapassage supurudu wade patan gaththa…🤣

    • Ratawasiya says:

      Ow Ow ehema hithagena hitapalla thawath bomba pupuranakam.

    • Leen says:

      හරි තමයි බූරුවො. මේක අරාබියක් කරනකල් නිකන් බලා ඉන්නද තෝ කියන්නෙ. කොන්ද පන තියන නිසාමේ තීරණය අරන් තියනවා. හිටන් හිටියනම් අබ සරනයි සිංහලයන්ට.

  2. Anagarika says:

    This is an eye opener for the Sinhalese. The rate these marakkalayas populate no wonder the the country turning entirely muslim.You can visualize this from the size of gatherings in their mosques. High time to limit the number of children to two per couple.

    • බෞද්ධ රටක් වුන ඉන්දුනීසියාවත් ආක්‍රමණය says:

      ඒකනේ ලමයෝ විල්පත්තුව විනාශ කල බදුරුදීන්ට කිසිම දෙයක් නොකලේ..! ඒ උනාට අල්ලපු වත්තේ කොස් ගහක් කැපුව සිංහලයව හිරේ දැම්මේ..!
      ගම්මිරිස් වගාව අඩපන කල පාස්කු වීරය වන බදුරුදීන්ගෙ මල්ලිව නිදහස් කලේ..!
      සෙම්බුවත්ත කියන මාතලේ ගම “අල්ලා” දෙවියෝ නෑව තැන කියලා බොරු ප්‍රචාරයක් පතුරවලා ආරාබි මුස්ලිම් පවුල් පිටින්ම ඇවිල්ලා එතැන අශිර්වාද ලබා ගන්න නාන්නේ..!
      නැගෙනහිර නගර සීමාවට ඇතුලුවුනානම් දෑසින්ම දෑකගත හැකියි අරාබියේ නගරයකට ඇතුලුවුනා වගේ කියලා..! එනම් තල්ගස් හිටවලා.. රටඉඳි ගස් හිටවලා… නගරෙ පාරවල්වල අරාබි අකුරුවලින්ම ලියලා..!
      ඉතින් ලංකාව අරාබියක් කරනව කියල බියක් ඇති කරගන්න ඕනි නැහැ..
      දැනටමත් වෙලා ඉවරයි… බෞද්ධ රටක් වුන ඉන්දුනීසියාවත් ආක්‍රමණය කලේ ඔය විදියටම නේද..??

      • ලංකාව අරාබිකාරයෝ ආක්‍රමනය කරන්නේ නැහැ. ඇයි ඊයේ පෙරේදා තවත් ණය ගත්තා බිලියන ගනන් මේක චීනයත් වෙනවා නො අනුමානයි. දැනට චීන්නූ ලක්ෂ තුනක් පමණ ඉන්නවා ලංකාවේ. මේ ගැන පරික්ෂණයක් කරනවද? ඉන්දියාවත් සමග මිත්‍රකම් අත් අරිනවා?.

  3. Ruhdtug says:

    We should invite muslim brothers to convert to Buddhism.. or other lesser violent or cultist like religions… or to become atheists… we should show the benefits of converting

    • කොනකපාල says:

      එතකොට අර කපපු කෑල්ල “කොන්-වර්ට්” වෙනවද?

  4. ලංකාව සිංගප්පුරුවක් කරමු කියනකොට කලබල වෙන්නැති කැවුම් කන මෝඩයො ඇයි බං ලංකාව අරාබියක් කරමු කිව්වම අප්සෙට් වෙන්නේ?