ලංකාව අවදානමේ.. රට තුල කොරෝනා ව්‍යාප්තියක්..- ලෝත සෞඛ්‍ය සංවිධානය කියයි..
November 11, 2020 at 3:29 am | lanka C news
ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොරෝනා ව්‍යාප්තියක් ඇති වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
එම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාව අද වන විට ඇත්තේ අවදානම් තත්ත්වයක බවයි.
ජනතාව අද හැසිරෙන සහ ක්‍රියාත්මක වන ආකාරය මත රෝගයේ අනාගත ගමන් මග තීරණය වනු ඇතැයි ද ඇය සඳහන් කරන්නීය.
දැනට තිබෙන තත්ත්වය අනුව වෛරසය පාලනය කළ හැකි නමුත් සියලු දෙනොට එහි වගකීමක් පැවරී ඇතැයි ද ඇය සඳහන් කළාය.
කොරෝනා වෛරසය ඇත්තේ කුමන මට්ටමෙන්ද යන්න වැදගත් නොවන බවත් එය වැළැක්වීම සඳහා කල යුතු මූලික දේ කරනවා නම් එය වැළැක්විය හැකි බවත් ඇය පවසයි.
නිතර අත් සේදීම, මුඛ ආවරණයක් පැලදීම, දුරස්ථභාවය තබාගැනීම එම මූලික කොන්දේසි යයිද ඇය කියා සිටී.
අඩු ම තරමින් රාත්‍රි 8.00 සිට පහුදා උදෙ 5.00 දක්වා හරි එදිරිනිතිය දාන්න එතොකොට ඔය පාරක් පාරක් ගානෙ මිනිස්සු රස්තියාදු ගහන එක නවති.
කිසිම අවදානමක් නෑ ! තාම දවසට පහයි මැරෙන්න ! දවසකට 1000 ක් මලොත් තමයි අවදානම් !!!!
මෙයාද පරීක්ෂණ මටිටමෙි තියෙන එන්නත ලංකාවට ගෙනැල්ල පරීක්ෂා කරන්න, ලංකාවෙ මිනිස්සු පරීක්ෂණාගාර මීයන් බවට පත් කරන්න දඟලන ගෑනි.
No community transmission and WHO already given credit to SL for controlling Covid
මොකක් ද ඔය ” ලෝත සෞඛ්‍ය සංවිධානය” කියන්නෙ ?
මේ පාණ්ඩුව යථාර්ථය පිලිගන්න කැමැති නැහැ , ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පාණ්ඩුවත් මෙන්න මේ වගේ , සත්‍ය වසන් කලා , ඇමෙරිකාණුවන් ලක්ශ ගානක් මිය ගියා , ජනතාව ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය හරහා මුලා කලා , එහෙයි නිලධාරීන් හරහා සත්‍ය තත්වය වසන් කලා , පාලන තන්ත්රය ඇනගන්නකොට , එ වැරැද්ද ජනතාවගේ පිට පැටෙව්වා ! ඔහොම කරගෙන යද්දී තමයි , ස්ලොගන් එකක් මතුවුනේ president lie ,people die කියලා, එ මතය ඇමෙරිකාවේ ගැබුරට පැලපදියම් උනා.
කොවිඩ්19 ට සාර්ථකව මුහුණ දුන් රටවල් සියල්ලම ජනතාවට සත්‍ය අවබොධ කර දුන්නා , තමන්ගේ වැරදි හදාගෙන රටත් එක්ක ඉදිරියට ගියා , කොවිඩ් වියාපාරයක් කරගන්නවා වෙනුවට , එය පැහැදිලිව මර්ධනය කලා.
අපේ රට ? අපේ නායකත්වය ? කොයිබටද ?
Ambo bn uba nn supiri dial ekak.me dawas wala c news balanna enneth ube gon katha tika balala yanna.e dawas wala Sajiyage katha ahuwa wage.Hats off to the nommara eke gon namba
අදාල නැත ! 😜
ලංකාවේ දැවෙන ප්‍රශ්න ඕව නෙමෙයි…20 අනුමත කරගැනීම…සුළු ජන හිත් නොරිදා මිනි වල දෑම වගේ ලොකු ප්‍රශ්න තමයි තියෙන ප්‍රශ්න .