ලංකාව ආසියාවේ දුප්පත්ම රට වීම ස්ථිරයි.. ආණ්ඩුව අන්තිම අසාර්ථකයි.. – අනුර යාපා..

November 6, 2021 at 11:20 am | lanka C news
ලංකාව ආසියාවේ දුප්පත්ම රට වීම ස්ථිරයි.. ආණ්ඩුව අන්තිම අසාර්ථකයි.. – අනුර යාපා..

වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඉතාම අසාර්ථක බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.

අද වන විට ලංකාව ආර්ථික වශයෙන් විශාල අර්බුදයට ගොස් ඇති බවත් ලංකාව ආසියාවේ දුප්පත්ම රට බවට පත් වීම වැලැක්වීමට නොහැකි බවත් ඒ මහතා කියා සිටියි.

වත්මන් ආණ්ඩුවට වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් හෝ අදහසක්ද නැති බවද ඔහු පෙන්වා දෙයි.

රටේ ජනතාව පවතින දේශපාලනය ගැන අතෘප්තිමත් නම් වෙනත් දේශපාලන බලවේගයක් එම ඉඩකඩ අත්පත්කර ගැනීම වැලැක්වීම කිසිවෙකුට නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

අන්තර්ජාල සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මෙම ආණ්ඩුවේ ඇමති ධුරයක් තමනට දුන්නත් බාර ගන්නේ නැතැයිද ඔහු එහිදී තව දුරටත් පැවසීය.

67,259 views

22 Comments to “ලංකාව ආසියාවේ දුප්පත්ම රට වීම ස්ථිරයි.. ආණ්ඩුව අන්තිම අසාර්ථකයි.. – අනුර යාපා..”

  1. ඔය කථාව කියන්න ඕනෙම එහෙකුට කියන්න පුළුවන් තොපිට චන්දය දීලා පත්කළේ ඕක කියන්නද තවත් ජනතාවගේ වරප්ප්‍රසාද නෙගෙන ගෙදර පළ නිකන් හොද මිනිහා වෙන්න ගොන් පාර්ට් නිදා

  2. gadol says:

    වසර 73ක උබලගේ අබිමානය තුක් නොදකින්

  3. yako umbath anduwema ekekaswela katha karapan pa…..

  4. LalithM says:

    තොපි මොකටද 20 සංශෝධනයට අත ඉස්සුවේ. ඒ හැම එකාම දේශ ද්‍රෝහී කාලකන්නි.

  5. David Milli-banda says:

    Breakdown of the economy but his personal economy is sound.
    Anura Priyadarshana Yapa just resign and fcuk off if you are not satisfied.

  6. Lokka says:

    ඒක අලුතින් වෙච්ච එකක් නෙමේ ලොක්කා !! උඹල එක කරලා තමා ගෙදර ගියේ!! දැන් පොර ටෝක් දීල වැඩක් නැ!!

  7. Upul Attanayake says:

    munge keruvava me katha valin penawa. apitanam wawagena kala labapu jeevethe geniyanna puluwan.
    higannek unama ape gedarata avoth bat pidak denna puluwa.
    deena manaya.
    heena manaya.
    api hinganno neme thamunla wage

  8. අපේ රට says:

    යකො මෙකුන් ඉද්දි රටට කොටපු සෙවයක් කියකො .

  9. Aaryaawa says:

    This idiot crying for a minister’s portfolio.