ලංකාව ආසියාවේ දුබල රටක් වෙන්නයි යන්නේ…- ඇමති අනුරයාපා

July 14, 2017 at 6:31 am | lanka C news
ලංකාව ආසියාවේ දුබල රටක් වෙන්නයි යන්නේ…- ඇමති අනුරයාපා

අද වන විට පවතින අර්බුදකාරී තත්ත්වය නිසා ශ්‍රී ලංකාව ආසියාවේ දුබල රටක් වීමේ අවධානමක් ඇති වී තිබෙන බව ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සදහන් කරයි.

පඬුවස්නුවරදී පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා කියා සිටියේ විශේෂයෙන්ම ආර්ථික දියුණුව සඳහා ජාතික සමගිය අත්‍යවශ්‍ය කාරණයක් වන බවයි.

37 views

13 Comments to “ලංකාව ආසියාවේ දුබල රටක් වෙන්නයි යන්නේ…- ඇමති අනුරයාපා”

  1. Karu says:

    මෝඩය!!ඒක වෙලා අවුරුදු දෙක හමාරක්.

    • janaka says:

      මේකාව මතකතියාගන්න මු මහා දියාරු ජාතිවිරෝදී චරිතයක් මු මහින්දව පාවල දුන්න මුට මොනව් කිවත් ආයේ චන්දේ දෙන්න එපා

    • Amda says:

      අලුත් බයිල එකක් ගහගෙන එනව වගේ…චන්දයක් ඇති ඒකයි මේ.
      අහුවෙන්න එපා. ගිය පාර රැවටුනා. ඒ ඇති.

  2. lolla says:

    මේකා ආන්ඩුවේ නේද

  3. රාහුල කොලුවා says:

    ප්‍රධාන පක්ෂ දෙකත් එකතු වෙලා වසර 2 ක් රට පාලනය කරලා අවසානයේ රටට ඇති වෙලා තත්ත්වය මේක නම් මේ පක්ෂ දෙකට තව දුරටත් චන්දය දීමෙන් ඇති පලේ මොකක්ද ඇමතිතුමා… අවසානයේ ඇති වෙලා තියෙන්නේ බයිසිකලයෙන් ගමන් ගිය දේශපාලඥයන් ප්‍රාඩෝ එකෙන් ගමන් බිමන් යන තත්වෙට පත්වීම විතරයි නේද…?

  4. gama says:

    උඹල ෆුල් ට්‍රයි එක දීලා කරපු වැඩ තමයි ඕවා. දැං අපිටම කියනවා.

  5. Ranjith Gunawaradana says:

    The Country must lost Independent, Nation must weak and People must remain in poor and poverty is pillar of 2015 January regime change .You are part and parcel of that politics advocated by MS UNP-Ranil aW… and CBK.
    That is change you support by Yapa of katugampola.
    Katugampola of Yapa is/was leading member of accountability of this ongoing misery of politics in Island.

    • Chapa says:

      Frankly speaking, This has been happening since 1977 because we took open-market economy and lost our own industries. Now we are depend on loans and just survive mainly because of people who are in abroad, regardless of MR, MY3 or Ranil. They are just followers of Mr. JR who introduced that policy.

      • Manel says:

        Chapa, You’ll try do do anything to save this govt. Trying to dilute the blame this govt getting is useless. Even a child would know who brought the country down. You can sleep with this govt if you like but do not exepect us to share your views.

  6. shantha kuru says:

    you fool dont have tell we know it from 2015 jan 8th

  7. one n. gon shot says:

    උඹට සතුටුයිද දැන්????????????????????

  8. silva says:

    nearly jump ??????????????

  9. Yasantha says:

    තඩි ගොන් නාම්බෙක් අමාරැවෙන් උම්බෑ කියනවා! ලඟදිම මස් කඩේට දක්කන බව තේරීලද කොහෙද!

Main News