විදෙස් මාධ්‍ය ලංකාවට ලැජ්ජා කරයි.. නොගෙවූ ණය පොත ප‍්‍රසිද්ධ කරයි…

January 10, 2022 at 10:40 am | lanka C news
විදෙස් මාධ්‍ය ලංකාවට ලැජ්ජා කරයි.. නොගෙවූ ණය පොත ප‍්‍රසිද්ධ කරයි…

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් හේතුවෙන් ඉන්දියාවේ මිරිස් සැපයුම්කරුවන්ට මුදල් ගෙවා නැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවට මිරිස් ආනයනය කරන්නන් පසුගිය මාස කිහිපය තුළ ඉන්දීය වෙළඳුන්ට ගෙවිය යුතු මුදල් නොගෙවීම මත ඉන්දියාවේ මිරිස් වෙළඳපොලේ අර්බුදයක් හටගෙන ඇති බවද වාර්තාව කියයි.

ශ්‍රී ලංකාව විසින් ඉන්දීය රුපියල් කෝටි 250-300 කට වැඩි මුදලක් මෙම සැපයුම්කරවැන්ට ගෙවීමට නියමිතව ඇත.

නමුත් එම ණය නොගෙවීමට එරෙහිව පැමිණිලි කරන්නට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත් වී නැති බවත් ඒ ණය මුදල යලි ලබා ගැනීමට එය බාධාවක් වනු ඇති බවට ඔවුන් බිය වීම මත බවත් වාර්තාවේ දැක්වෙයි.

130,169 views

25 Comments to “විදෙස් මාධ්‍ය ලංකාවට ලැජ්ජා කරයි.. නොගෙවූ ණය පොත ප‍්‍රසිද්ධ කරයි…”

  1. kkair says:

    ඉන්දියවට පච වෙන්නේ නැතුව හැම ගෙදරකම මිරිස් පැල 2-3 හදා ගනිල්ලා. ඔක කරන්න ආන්ඩු ඔනැ නෑ. රට වැසියෝ බහුතරයක් අනුන්ට චෝදනා කර කර ඉන්නවා විතරයි. චෝදනා කරන සංස්කෘතිය හැදුවේ ජෙප්පොයි ජඩ මාධ්යයි එකතු වෙලා. දැන්වත් ඔක තේරුම් අරගෙන තමන්ට කරන්න පුලුවන් වැඩ කොටස කරන්න. රට ඉබේම හැදෙයි.

    • Rupasinghe says:

      හරියට හරි මල්ලි
      අපෙ රටේ මිනිස්සු… දියවු….දියවු…කන්න දියවු කියල කියනව මිසක්, පැලය කොලයක් වවාගන්න තැනක් තිබ්බත් ඉන්නෙ සෝමාරියො වගේ..සිර්මාවෝ මැතිනිය කොපමන දේවල් අපේ රටට ලබා දුන්නත් අන්තිමේදි එතුමියට ගෙදර යන්න උනේ අපෙ රටේ මිනිසුන්ට කෑමේ බනේ නිසානේ

  2. Damian says:

    Good. At least now grow this here.

  3. Sajja says:

    පිටකොටුවේ උදේට හැම දාම මිරිස් පිරුණු අඩි 40 දිග කන්ටේනර් 2 ක මිරිස් බානවා.
    අපේ රටේ කම්මැලි මිනිස්සු ඉන්දියාවේ ගොවීන්ට හා අතරමැදියන් ට සල්ලි පොම්ප කරනවා.

  4. Kelaniya Cobras says:

    මී හරක් බයියො කියනවා මිරිස් ගෙදර වවාගන්නලු.ඒ විදිහට මිරිස් කරල් වවලා, ඒවට සාත්තු කරලා, වේලලා, කුඩු කරලා පාවිච්චි කරන්න තිබුණා මිනිස්සු ඔක්කොමලා බොලා වගේ වලව්වෙං පඩි අරං පිං බත් ගිලගිල නිකං ඉන්නවනං

  5. ලංකාවේ. යැවිය හැකි මිරිස් කහ ඉගුරු ලූණු ඉන්දියාවෙන් ග ඉන්න ගේන.කොට ලංකාවේ ගොවියාට මොකද වෙන්නේ කියලා හිතන්න බැරි පාලනය රටට ජනතාවට අවශ්‍ය නැත.
    ඔය හැමෝම කළේ රටේ නිශ්පාදනය විනාශ කොට දූෂිත වෙළෙන්ඳන් පොහොසත් කිරීම යි. පසුගිය කාලයේ සිදුවූ සීනි වංචාව,කහ වංචාව පොහොර වංචා ව පිටුපස රාජපක්ෂල නම් …….
    .

  6. මෝ says:

    දෙයියනේකෝටි ගනන්වලට ඉන්දියාවෙන් මිරිස් ගේනවද?වත්තෙ බැරිනං පෝච්චි බාල්දිවල හරි මිරිස් ගස් කීපයක් හදාගන්න,හැම ගේකම.වැඩිසාත්තුවක් ඕනෙත් නෑ.වතුර,දැම්මනං හරි.ඕන තරම් මිරිස් හැදෙනවා.රටේමිනිස්සු කිලෝව 1500කිය කියනොසිට පුලුවන් හැම දේම ගෙවත්තේ වවා ගන්න.ගුනයි රසයිමුදල් සහ වෙලාවත් ඉතිරියි.

Leave a Comment

Main News