ලංකාව ඉන්ධන ණය ඩොලර් බිලියන 2.6ක්… සමාගම් ලංකාවට ඉන්ධන දීමට පසුබසී.. තෙල් බිල ගෙවුවොත් ලංකාව බංකොලොත්..
April 12, 2021 at 3:50 pm | lanka C news
අද වන විට ශ්‍රී ලංකාවේ ඇත්ත මූල්‍ය බංකොලොත් තත්ත්වයක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට සමාගම් විසින් තෙල් සැපයීම අදිමදි කරමින් සිටින බවද ඔහු පැවසීය.
මේ වන විට ඩොලර් මිලියන 2600ක මුදලක් ඉන්ධන සදහා තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු බව කෝප් කමිටුවේදී හෙළි වූ බවද ඒ මහතා කීය.
දැනට මෙරට ඇති ඩොලර් බිලියන 4ක සංචිතයෙන් ඉන්ධන බිල ගෙවා දැමුවොත් මේ රට බංකොලොත් වන බවද ඔහු සඳහන් කළේය.
මේ වන විට තෙල් සඳහා වන මුදල් පියවීම සඳහා අවුරුද්දක කාලයක් රජය විසින් ඉල්ලා ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
විශීෂ්ඪයි අපේ පාටලි සර්ට 2025 වෙනකමි ඉන්ඩ අවශ්‍ය නෑ මුලුරටම කැමති මහා දැනුම සාගරයක් දුරදර්ශී නායකයෙක් ඔබට ජය
පාඨලී කියන්නේ අදූරදර්ශී අවස්ථාවාදියෙක්.. විශ්වවිද්‍යාලෙ ගිහින් ඉගන නොගෙන දේශපාලනේ කරපු එකෙක්. ජේවීපී කාලේ මිනී මරන උන්ට පන්ති පවත්තපු එකෙක්. ජීවිතේ එක දවසක් වත් රස්සාවක් නොකරපු පූර්ණ කාලීන දේශපාලුවෙක්.. ඉතින් ඔහුට මොන දැනුමක්ද.. බොරු කයිවාරුව විතරයි පාඨලීගෙ..
2015-2020 දක්වා උඹලගේ තුප්පහි ආණ්ඩුව අරන් විනාස කළ ණය ගැනත් කියපිය.
කොහොමත් උඹලා මහබැංකුවට කෙලියානේ පටන් ගනිපු ගමන් එකේ ප්‍රතිපල තමයි දැන් දලුලන්නේ ඒ වගේම හඹන්තොට වාරායත් විකුන්නා යමපාලනයේ ප්‍රගතිය කියන්නේ රටම අවුරුදු 100ක් ආපස්සට ගෙන ගියා උමබ්ත් ඒකේ කෙරුමෙක් නේ පොඩ්ඩක් මතක් කොරගනින්????
If wimal and gamampila talk about this the country will take it’s as seriously and act no other could convenience the people and specialty the 69lks.
Ha
kattiama ekathu wela kelawala ne giye….dan thopita santhosa athi….