ලංකාව ඊයේ තරග කලේ කණ්ඩායමේ හොදම 20-20 තරගයයි.. – සංගා

February 20, 2017 at 5:30 pm | lanka C news
ලංකාව ඊයේ තරග කලේ කණ්ඩායමේ හොදම 20-20 තරගයයි.. – සංගා

20-20 තරගයන්හිදී මෙතෙක් ශ‍්‍රි ලංකාව ක‍්‍රීඩා කල හොදම තරගය ඊයේ දිනයේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගය යයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර සංගක්කාර පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ අසේල ගුණරත්නගේ ඉනිමද අගනා ඉනිමක් බවයි.

13 views

9 Comments to “ලංකාව ඊයේ තරග කලේ කණ්ඩායමේ හොදම 20-20 තරගයයි.. – සංගා”

  1. Jerome Hanz says:

    Great Remark’s Sanga, well done.

  2. minimuthu says:

    Why Asela gunaratne was deprived all this time?If he was in the side for the past 4-5 years, now he would have reached his peak..If he played with Sanga. Mahela, Dilshan, Malinga and so on.. He has been deprived of entering the team for any particular reason?

    • jaathiwaadiya says:

      මෙයයි මෙයාගේ ඇන්ජියයි තැන දුන්නේ හොදම කුරුස කාරයින්ටයි, කුරුස වාදේ වැසීමට සහ තම මැටි කුරුසයින් වඩාත් දිදුලීමට තැන දුන්නා දුර්වලම බෞද්ධයින්ට, මැට්ටෝ ගොඩක් මැද්දේ කුරුස ඇන්ජි දිලුනා. ලෝකෙම අංක එකේ කණ්ඩායම බින්දුවට බස්සපු එකා සංගාගේ ගෝල කුරුස ඇන්ජි, සුපිරි ලංකා ක්‍රිකට් නට්ටන් කරපු එකා සංගාගේ ගෝල කුරුස ඇන්ජි.

      • Sandun says:

        Ur comment is 100% true.
        also sanga mahela never wanted to play for country….

        they retired saying that they wanna stay at home .. but are they stying at home now ? after retirement?

        they left coz of IPL,BPL,PPL,CPL etc

      • sana says:

        e ubalata ona sangala tamath sellam karanawatada…moda huthto un ain une team eke nawakayonta hadenna world cup ekakata kalin…topi tamai sinhala jathiya ta kiyana apuri kiyamana issarahata geniyanne..ara sinhaloyonta mula amathska wenawa kiyana eka tama…

    • Donald Isuru Wilegoda says:

      Because Asela is not a Tamil, Sanga only supported tamils because of his Tamil origins. Mahela and Sanga never wanted some one else to come up. See what has happened to the team now

  3. darshanaya says:

    ape sinhala gon ralata kawadath mula amathakayi…tirimannala kusallalage form eka nathiekata sanga pali mona gon kathada…sangala sellan kale therim kamituwen torala dena set eka ekka….sangala mahelala match dinawanokota ratharan kadawal dan agamwadiyo…

  4. kasun says:

    Please Machans, Don t blame to sanga or mahela or Anji or Malinga.Alls are great cricketers.
    We like Sanga’s comment as senior cricketer.

Main News