ලංකාව ‘ඊළම’ ලෙස නම් කරමින් විශාල ප්‍රතිමාවක් කිලිනොච්චියේ…
June 24, 2017 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකාව ඊළම ලෙස හදුන්වා ඇති විශාල ප්‍රමාණයේ ප්‍රතිමාවක් කිලිනොච්චියේ ස්ථාපිත කර ඇත.
මෙම ප්‍රතිමාව තමිල්නාඩුව විසින් පරිත්‍යාග කර ඇති බව පැවසෙන අතර ත්‍රස්ත මර්දන ඒකකය විසින් මේ ගැන පරීක්ෂණ අරඹා තිබේ.
තමිල්නාඩුවේ ‘උලග තමිල් සංගම්’ සංගමය විසින් ලබා දී ඇති ප්‍රතිමාව කිලිනොච්චියට ගෙන ආවේ කෙසේදැයි හෙළිව නැත.