ලංකාව ‘එක්සත් රටක්’ කරන නව ව්‍යවස්ථා කෙටුම්පත එන සතියේ ඉදිරිපත් කරයි..

January 4, 2019 at 6:48 pm | lanka C news
ලංකාව ‘එක්සත් රටක්’ කරන නව ව්‍යවස්ථා කෙටුම්පත එන සතියේ ඉදිරිපත් කරයි..

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සදහා වූ කෙටුම්පත ඉදිරි සතියේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කලින් ඉදිරිපත් කර තිබූ යෝජනා හා නිර්දේශ මතයි.

මෙම යෝජනාවලිය මගින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලතල වැඩි කිරීම ඇතුලු යෝජනා රැසක් ඇතුලත් බව සදහන්ය.

දෙමල සන්ධානය විසින් යුරෝපා සංගම් නියෝජිතයන්නට දන්වා තිබුනේ නව ව්‍යවස්ථාව මගින් ශ‍්‍රී ලංකාව ‘එක්සත්’ නොබෙදුනු රටක් බවට පත් කරන බවයි.

මෙම යෝජනාවලිය එන පෙබරවරි මස 04 වැනිදාට පලමු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද දෙමල සන්ධානය සදහන් කර ඇත.

21 views

10 Comments to “ලංකාව ‘එක්සත් රටක්’ කරන නව ව්‍යවස්ථා කෙටුම්පත එන සතියේ ඉදිරිපත් කරයි..”

  1. sara says:

    sumanthiran and the clan are day dreaming

  2. Nalaka says:

    මේකට තමයි මහින්දට අගමැති තොප්පිය දමා විකටයෙක් කළේ…දැන් කාටත් බඩුම තමා…

  3. බන්ඩා says:

    ඔය අලිකොටිසීනු පවුල හදන්නෙ නොකෙරෙන අක්ක (නව ව්‍යවස්ථාව) පෙන්නල නංගි (20 වන සංශෝධනය) අප පිටේ පටවන්නය්. 19 රටට කොච්චර හානි කරද 20 එමෙන් සිය ගුනයක් භයංකරය්.

    ඒ නිසා අප කතාකල යුත්තේ ‘නව ව්‍යවස්ථාව’ ගැන නොවෙය් ජවිපෙ පාර්ලිමේන්තුවට දැනටමත් ඉදිරිපත් කොරල තියන 20 වන සංශෝධනය ගැනය්.

    • ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ සිය මතය ප්‍රකාශ කිරීමට අනුව, 20සේ තිබූ, ව්‍යවස්ථා විරෝධී යයි කියූ වගන්ති සංශෝධනය කරල ද, ආපහු පාර්ලිමේන්තුව ට ඕක දාල තියෙන්නේ …??

  4. Simon says:

    Unitary status is gone forever. The word ‘undivided’ is to hoodwink the people. This is a federal constitution with total powers including land, police etc to the provincial councils. Much more powers than in India. The central government has absolutely no power over them. This should not be allowed.

  5. Simon says:

    Any 2 provinces can merge by having a referendum in those 2 provinces. This is to merge North and East. In this costitution PCs are more poweful than parliament. They control parliament. To amend the constitution in the future every PC has to agree.This is a deadly constitution where the NE PC will control the entire country. Please check these for yourself in the draft.

  6. crazy says:

    The biggest problem the country facing is currupted politicians. How could this new constitution resolve that issue.

    T

  7. crazy says:

    We must lodge a complaint and a petition to Europian union to stay out of this country. They should know they have to compensate for the massive destruction caused in Sri Lanka during colonisation era.

    -They killed millions of Sinhalese
    -destroyed millions hectares of virgin rain forest and wild life
    -changed the demography of Sri Lanka which later caused political unrest and Tamil separatism problem
    -wiped out the traditional wisdom,culture and changed the immaculate living style we had in to materialistic life style and gradually deprived Buddhists practising Buddhism

  8. Dayani says:

    This is how our shameless politicians are acting, after framing Mahinda Rajapaksa for various frauds etc.!! Even those claims are true, he never bowed-down to the racist Tamil politicians, their ideas or the Western Countries.!!! They hate him for that.!!
    When the poor, low caste Tamils are displaying placards saying that they want army to stay, our power greedy politicians are willing go to any extent to be in power.!!
    I wonder 6.5 million stupid voters who voted against MR, are atleast now aware of the utmost stupid decisions by the our politicians and the looming danger to the country, selected largely by Sinhalese, to have a better country!!! My foot.!!!!

    • On lookers says:

      They sound the first death knell of our dear Motherland’s territorial intrigity and unitary status , which have been , hitherto safeguarded amid various invasions for more than 2565 years by our heoric forefathers with countless self sacrifices ( including the one we observed for 30 years up to May 2009 ) at various eras. Will our those valiant ancestor’s efforts go in vain?

Main News