ලංකාව එක දිගටම පරාජ 09යි.. වැඩිම පරාජ ගණනේ ලෝක වාර්තාවත් පිහිටුවයි..
October 17, 2017 at 8:02 am | lanka C news
ශ්රී ලංකාව හා පකිස්තානය අතර අබුඩාබිහි පැවති දෙවැනි එක්දින තරගයෙන් ශ්රී ලංකාව පරාජයට ලත් විය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් පාකිස්තාන පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 219ක් රැුස්කල අතර පිළිතුරු ලෙස ශ්රි ලංකාව පන්දුවාර 48කදී සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 187ක් පමණි.
ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලියේ 2-0ක් ලෙස මේ වන විට පකිස්තානය ඉදිරියෙන් සිටී.
මෙම පරාජය ශ්රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලබාගත් 09 වැනි එක්දින තරග පරාය වෙයි.
එමෙන්ම වසරක් තුලදී කණ්ඩායමක් ලද වැඩිම තරග පරාජ ගණනද ශ්රී ලංකාව සම කර ඇත. මෙම වසරේදී ශ්රි ලංකාව තරග 16ක් පරාජය වී ඇත්තේ තරග තරග 23කට සහභාගී වෙමිනි.
Sums up what’s happening in this land of ours!!
Bookieya dinum………………Bookie won.
Yes,agreed.very easy target so Around the world all the bookies thought srilankan team going to win.So they have bet for Sri Lankan team except one person in the world. God bless for srilankan cricketers.
Is that srilankan batsmen fail to get runs due to the bets.otherwise why they couldn’t reach the target.?
Vandersay kiyana hadaya gahapu match ekakwath lankawa dinala na.
කුසල් මෙන්ඩිස් සහ සිරිවර්දන වෙනුවට පාසල් ක්රීඩකයෙක් ආදේශ කරන්න .
කුසල් මෙන්ඩිස් නම් සන්ගකරගේ හොඳම ක්රීඩකය නිසා පොඩ්ඩක් අහන්න .
කුසල් එකදිගට තරඟ 8 ක් ෆේල්
සිරිවර්දන හැමදාම ෆේල්
What happened to Ashan Priyanjan? Last Indian match, he was given only one chance and he scored 50 not out. He was needlessly not given opportunity to give chances to the other lap puppies who don’t do anything.
Mona Cricket da lankaawata?