ලංකාව කිසි චාරයක් නැති ගන්න දෙයක් නැති නින්දිතම රටක්.. වහාම ව්‍යවස්ථා සංශෝධනයක් ඕන..-. ව්‍යවස්ථා විශාරද ජිප්සීස් නායක සුනිල් පෙරේරා

June 21, 2017 at 6:23 am | lanka C news
ලංකාව කිසි චාරයක් නැති ගන්න දෙයක් නැති නින්දිතම රටක්.. වහාම ව්‍යවස්ථා සංශෝධනයක් ඕන..-. ව්‍යවස්ථා විශාරද ජිප්සීස් නායක සුනිල් පෙරේරා

නිදහස ලබා වසර 70 ක් වෙන්න එන බවත් එහෙත් ලෝකයේ මෙතරම් නින්දිත ජරා කිසිම චාරයක් නැති රටක් මේ ලෝකයේ කොහේවත් නැති බවත් ඒ නිසා මේ තත්ත්වය වෙනස් කිරීමට වහාම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවට මේ රජය ගෙන ඒමට විශාල වෙහෙසක් දැරූ සිවිල් සංවිධාන ක්‍රියාකරුවකු වන ජිප්සීස් නායක ගායක සුනිල් පෙරේරා පවසයි.

හෙට දිනය හොද දිනයක් කිරීමට අනිවාර්යයෙන්ම අලුත් ව්‍යවස්ථාක් ගෙන යායුතු බව සුනිල් පෙරේරා ප්‍රකාශ කරන අතර මෙරට සිවිල් සංවිධානයන් වන අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝබිත හිමියන්නේ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය මෙන්ම වර්තමාන එහි සභාපති මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිනි වියන්ගොඩ ඇතුළු රාජ්‍ය නොවන සිවිල් සංවිධාන රාශියක් සමඟ එකතුව මෙම නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා අවශ්‍ය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සුනිල් පෙරේරා විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ආරම්භ කොට ඇත.

මෙසේ රටේ චාරය ගැන කාතාකරන ගායක සුනිල් පෙරේරා කොළඹ සුප්‍රසිද්ධ පාසලක ස්ටැග් නයිට් රාත්‍රි සාදයක් වෙනුවෙන් ප්‍රසිද්ධ වේදිකාව ගීතයක් ගයමින් නලගනන් නිරුවත් කල අයුරු ඔහු කතා කරන කිසිම චාරයක් නැති නිදහසෙන් පසු වසර 70 පැරණි රටක් ගැන කීමට තවත් අටුවා ටිකා අවශ්‍ය නොවන බවට මෙම සාදය කදිම උදාහරණයකි.

58 views

19 Comments to “ලංකාව කිසි චාරයක් නැති ගන්න දෙයක් නැති නින්දිතම රටක්.. වහාම ව්‍යවස්ථා සංශෝධනයක් ඕන..-. ව්‍යවස්ථා විශාරද ජිප්සීස් නායක සුනිල් පෙරේරා”

  1. Asitha says:

    People should avoid the musical shows done by this 3rd grade musican and boo where possible for the indecent things done by him.All he does is say dirty words and behave in a indecent manner, Its a real joke these type of people say such things about this country. If you talk ill about Sri Lanka why dont you migrate somewhere else.I guess no country will accept such a moron like you or may be a country like Syria or Afganistan might take you as a suicide bomber..Do us a favour and leave this country soon you stinking bastard.

  2. pp says:

    thamon wage charayak nathi minisonge hasirim dakkama lokaya hithane me rata charayak nathi ratak kiyala thamayi. mo katholika lorensoda al meda wage sinhala bawoddayawa wiwechanaya karanawa.. mo nogatha hinda danne naha ithihasaya. prithogisi landesi ape rate bawodayata dipo wad hinsa. korosa udda karala mon athihaye monatharam minis gathana karala thiyenawda. bawuddayo mehema dewal karala naha.

  3. kamalsirikuruwita says:

    චාරයක් නැති ? කියන එකාට චාරායක් තියෙනවද බලමු ඉස්සෙල්ල .

  4. surangani සුරන්ගනී says:

    කව්ද යකෝ මේවා පත්තරේ දාන්නේ. මූ හි බිජ් (ජ) කතාකරන්නේ පොන්නයෙක් නිසයි. වැඩබැරි එකා ගෙදර හිටිය එකිත් පැනල යනකම් හිටියේ ඒකත විදේශ විනිසුරන්ට බාර දිලා. මූ ගුටි ඉල්ලන පල්ලියේ අවතාරයක්.

  5. Nana says:

    I think Stag Nite incident had no relation to Sunil Perera. They were cabare dancers separately arranged by OBA and party was for Old boys not for School Boys. Anyway “Culture” is not what happens in “Hotels” but the Street, Buses, Offices etc. You can have a Drink and Dinner dances in even so conservative Muslim Countries for those who willingly go there. There are child restricted X rated Adult Movie channels in the Europe, But can you say Europeans as badly behaved or cultured? They are the most cultured people on earth.

  6. ULAMA says:

    Mu Baila Kiyana Ahikuntikayek(GYPSY). Muta sinduwak hariyata kiyanna be. Wyawasthawa hadanne enawa.

  7. LASTMAN says:

    NGOs has hired this man by giving him a bottle of ARRACK.

  8. ghdf says:

    මු වගේ පෙන්දෙක් ලොකු talk දැම්මට කපටිකම…. රටේ මිනිසුන්ව රවටන්න හදනවා

  9. Sarathu says:

    Sunil has traveled abroad many times and can therefore compare Sri Lanka with other countries. What he says is true. Our country is beautiful, but most people are third rate human beings – racists, crooks, wife beaters, child molesters, and rapists. I don’t think there is any hope for SL. The situation will only get worse.

Main News